Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

132 of 32 results
1.
This file is already in the trash bin.
2010-04-13
මෙම ගොනු දැනටමත් කුණු කූඩයේ පවතී.
2.
not supported
2010-04-13
සහාය නොදක්වයි
3.
Internal error in copyOrMove, should never happen
2010-04-13
පිටපත් කිරීමේ හෝ ගෙනයාමේ අභ්‍යන්තර වරදක්, නැවත සිදු නොවිය යුතුයි
4.
Byte
2010-04-13
Byte
5.
KByte
2010-04-13
KByte
6.
MByte
2010-04-13
MByte
7.
GByte
2010-04-13
GByte
8.
TByte
2010-04-13
TByte
9.
(%1 %2)
2010-04-13
(%1 %2)
10.
day
days
2010-04-13
දින
දින
11.
Delete files older than:
2010-04-13
වඩා පැරණි ගොනු මකා දමන්න:
12.
<para>Check this box to allow <b>automatic deletion</b> of files that are older than the value specified. Leave this disabled to <b>not</b> automatically delete any items after a certain timespan</para>
2010-04-13
<para>දෙනලද කාල සීමාවට වඩා පැරණි ගොනු <b>ස්වයංක්‍රීයව මැකීයාමට</b> මෙම සලකුණු කොටුව භාවිත කරන්න. නිශ්චිත කාල සීමාවකට පසු ගොනු ස්වයංක්‍රීයව මැකී <b>නොයාම</b> සඳහා මෙය අක්‍රීයව තබන්න</para>
13.
<para>Set the number of days that files can remain in the trash. Any files older than this will be automatically deleted.</para>
2010-04-13
<para>කුණුකූඩයේ ගොනු පැවතිය හැකි දින ගණන සකසන්න. මෙම දින ගණනට වඩා පැරණි සියළුම ගොනු ස්වයංක්‍රීයව මැකී යයි.</para>
14.
Limit to maximum size
2010-04-13
උපරිම අගයට සීමා කරන්න
15.
<para>Check this box to limit the trash to the maximum amount of disk space that you specify below. Otherwise, it will be unlimited.</para>
2010-04-13
<para>මෙම කොටුව සලකුණු කිරීමෙන් කුණු කූඩය තැටියෙන් භාවිත කරන ඉඩ ප්‍රමාණය ඔබ දෙන අගයට සීමා කිරීමට හැක. එසේ නොවේනම්, එය අපිරිමිත වනු ඇත.</para>
16.
Maximum size:
2010-04-13
උපරිම ප්‍රමාණය:
17.
<para>This is the maximum percent of disk space that will be used for the trash.</para>
2010-04-13
<para>මෙය කුණු කූඩය සඳහා භාවිත කල හැකි උපරිම ප්‍රතිශතයයි.</para>
18.
<para>This is the calculated amount of disk space that will be allowed for the trash, the maximum.</para>
2010-04-13
<para>මෙය කුණු කූඩය වෙත තැටියෙන් ලබාදිය හැකි ගණනය කල ප්‍රමාණයයි, උපරිමය.</para>
19.
When limit reached:
2010-04-13
සීමාව පැමිණි විට:
20.
Warn Me
2010-04-13
මා හට දන්වන්න
21.
Delete Oldest Files From Trash
2010-04-13
කුණු කූඩයෙන් පැරණිම ගොනු මකාදමන්න
22.
Delete Biggest Files From Trash
2010-04-13
කුණු කූඩයෙන් විශාල ගොනු මකාදමන්න
23.
<para>When the size limit is reached, it will prefer to delete the type of files that you specify, first. If this is set to warn you, it will do so instead of automatically deleting files.</para>
2010-04-13
<para>ප්‍රමාණයේ සීමාව පැමිණි විට,එය ඔබ ලබාදෙන ගොනු මකාදැමීම නිර්දේශකරයි ,ප්‍රථමයෙන්. ඔබට දැන්වීමට සකසා ඇතිනම් , ස්වයංක්‍රීයව මැකීම වෙනුවට එය සිදුකරනු ඇත.</para>
24.
The trash has reached its maximum size! Cleanup the trash manually.
2010-04-13
කුණු කූඩය එහි උපරිම සීමාවට පැමිණ ඇත! ශ්‍රමිකව කුණුකූඩය හිස් කරන්න.
25.
The file is too large to be trashed.
2010-04-13
කුණුකූඩයට දැමීමට වඩා මෙම ගොණුව විශාලයි
26.
ktrash
2010-04-13
ktrash
27.
Helper program to handle the KDE trash can Note: to move files to the trash, do not use ktrash, but "kioclient move 'url' trash:/"
2010-04-13
KDE කුණු කූඩය හැසිරවීමට උදව් වැඩසටහන වැදගත්: ගොනු කුණුකූඩයට දැමීමට ktrash භාවිත නොකරන්න, එහෙත් "kioclient 'url' කුණුකූඩයට ගෙනයන්න trash:/"
28.
Empty the contents of the trash
2010-04-13
කුණුකූඩයේ අන්තර්ගතය හිස් කරන්න
29.
Restore a trashed file to its original location
2010-04-13
කුණුකූඩයට දැමූ ගොනුවක් එහි මුල් ස්ථානයට ප්‍රථිස්ථාපනය කරන්න
30.
Ignored
2010-04-13
මඟහැරී
31.
Malformed URL %1
2010-04-13
වැරදි URL %1
32.
The directory %1 does not exist anymore, so it is not possible to restore this item to its original location. You can either recreate that directory and use the restore operation again, or drag the item anywhere else to restore it.
2010-04-13
%1 බහාළුම තවදුරටත් නොපවතී, එම නිසා එය මුල් ස්ථානයට ප්‍රථිස්ථාපනය කිරීමට නොහැක. ඔබට නැවත එම බහාළුම සාදා ප්‍රථිස්ථාපන කාර්යය නැවත ඇරඹිය හැක, නැතහොත් අයිතමය වෙනත් ඕනෑම ස්ථානයකට ඇද දමා ප්‍රථිස්ථාපනය කරන්න.