Translations by Colin Watson

Colin Watson has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

113 of 13 results
~
Getting Help with Ubuntu
2010-06-25
උබුන්ටු සඳහා උදව් ගැනීම
~
If you need help, try <em>Help and Support</em> from the System menu, or the <em>Help</em> menu in most applications.
2010-06-25
ඔබට උදව් අවශ්‍ය නම්, පද්ධතිය මෙනුවෙන් <em>Help and Support</em> තෝරන්න හෝ බොහෝ යෙදුම් වල ඇති <em>උදව්</em> මෙනුව බලන්න.
~
In addition to our extensive written help, the Ubuntu community provides free technical support in person and over the Internet. There is also commercial support available through Canonical, its partners and approved companies. Learn more at <a href="http://www.ubuntu.com/support">ubuntu.com/support</a>.
2010-06-25
අපගේ පුළුල් ලිඛිත උදව් වලට අමතරව, පුද්ගලිකව හා අන්තර්ජාලය හරහා නොමිලේ තාක්ෂණික සහාය උබුන්ටු සමාජය විසින් ලබාදේ. ඊටත් අමතරව Canonical, එහි හවුල්කරුවන් හා අනුමත සමාගම් හරහා වාණීජමය උදව්ද ලබාගත හැක. වැඩිදුර දැනගැනීම සඳහා <a href="http://www.ubuntu.com/support">ubuntu.com/support</a> බලන්න.
~
Let us know about your Ubuntu experience at <a href="http://ubuntu.com/community">ubuntu.com/community</a>!
2010-06-25
<a href="http://ubuntu.com/community">ubuntu.com/community</a> වෙතින් ඔබගේ උබුන්ටු අත්දැකීම ගැන අපට කියන්න!
~
The installation will finish soon. We hope you enjoy Ubuntu.
2010-06-25
මෙම ස්ථාපනය මොහතකින් අවසන් වනු ඇත. ඔබ උබුන්ටු සතුටෙන් විඳිනු ඇති බව අපගේ විශ්වාසයයි.
~
Add your favorite Web calendars to see upcoming games or movie releases. To see your daily schedule, just click the clock at the top of your screen.
2010-06-25
ඉදිරියේ දී එන ක්‍රීඩා හා චිත්‍රපට නිකුතු දැකගැනීමට ඔබගේ ප්‍රියතම වෙබ් කැලැන්ඩර එක් කරන්න. ඔබගේ දෛනික කාලසටහන බැලීමට තිරයේ ඉහල ඇති ඔරලෝසුව ඔබන්න.
~
Browse the web with Firefox
2010-06-25
ෆයර්ෆොක්ස් සමගින් අන්තර්ජාලයේ සැරිසරන්න
~
It protects your privacy and personal information so you can surf worry free.
2010-06-25
එය ඔබේ පෞද්ගලිකත්වය හා පුද්ගලික තොරතුරු සුරකින නිසා ඔබට බියක්-සැකක් නැතිව අන්තර්ජාලයේ සැරිසැරි හැක.
~
With <em>F-Spot Photo Manager</em>, it is really easy to share, touch-up and organize digital photos.
2010-06-25
<em>F-Spot Photo Manager</em> සමගින් ඩිජිටල් ඡායාරූප බෙදාහදා ගන්න, හැඩගන්වන්න හා සංවිධානය කරන්න ඉතාමත් පහසුයි.
~
Use tags to describe your photos so that they are easy to find later on.
2010-06-25
පසුව පහසුවෙන් සොයා ගැනීම සඳහා ඔබේ ඡායාරූප විස්තර කිරීමට tags භාවිතා කරන්න.
~
To get started, choose F-Spot from the Graphics Applications menu or attach a digital camera and follow the prompts.
2010-06-25
ඇරඹීමට, රූප යෙදුම් මෙනුවෙන් F-Spot තෝරාගන්න හෝ ඩිජිටල් කැමරාවක් සම්බන්ධ කර ලැබෙන උපදෙස් ආකාරයට ක්‍රියා කරන්න.
~
Office tools at your fingertips
2010-06-25
කාර්යාලයීය උපකරණ ඔබේ අතටම
48.
Welcome
2010-06-25
ආයුබෝවන්