Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 76 results
~
How to layout the buttons in the box. Possible values are default, spread, edge, start and end
2008-08-23
පෙට්ටිය තුල බොත්තම් පිහිටුවිය යුතු ආකාරය. default, spread, edge, start සහ end යන අගයන් යොදාගත හැකියි
14.
Copyright string
2008-08-23
කතු හිමිකම
15.
Copyright information for the program
2008-08-23
වැඩසටහන පිළිබඳ කතු හිමිකම් වැකිය
16.
Comments string
2008-08-23
සටහන් වැකිය
21.
The label for the link to the website of the program. If this is not set, it defaults to the URL
2008-08-23
වැඩසටහනේ වියුණු අඩවි පුරුක සඳහා ලේබලය. සකසා නොමැතිවිට URL එක පෙරනිමිය වේ
55.
Whether the toolbar item is visible when the toolbar is in a horizontal orientation.
2008-08-23
මෙවලම් තීරුව තිරස් පිහිටීමක ඇතිවිට මෙවලම් අයිතම වල දෘෂ්‍ය බව
57.
When TRUE, toolitem proxies for this action are represented in the toolbar overflow menu.
2008-08-23
සත්‍ය නම්, මෙම ක්‍රියාවට අදාල මෙවලම් අයිතම proxies මෙවලම් තීරුවේ, overflow මෙනුවේ නිරූපණය වේ
58.
Visible when vertical
2008-08-23
සිරස් පිහිටීමේදී දෘෂ්‍යයි
59.
Whether the toolbar item is visible when the toolbar is in a vertical orientation.
2008-08-23
මෙවලම් තීරුව සිරස් පිහිටීමක ඇතිවිට මෙවලම් තීරු අයිතමය දෘෂ්‍යද යන වග
61.
Whether the action is considered important. When TRUE, toolitem proxies for this action show text in GTK_TOOLBAR_BOTH_HORIZ mode.
2008-08-23
ක්‍රියාව වැදගත්ද යන්න. සත්‍ය නම්, මෙවලම් අයිතමයේ proxy එක, මෙම ක්‍රියාව අකුරු දිස්වන්නේ GTK_TOOLBAR_BOTH_HORIZ ආකාරයටයි යන්න වේ
63.
When TRUE, empty menu proxies for this action are hidden.
2008-08-23
සත්‍ය විට, මෙම ක්‍රියාව සඳහා සකසා නොමැති proxy
65.
Whether the action is enabled.
2008-08-23
මෙම ක්‍රියාව සක්‍රීයද යන්න
67.
Whether the action is visible.
2008-08-23
මෙම ක්‍රියාව දෘෂ්‍යද යන්න
92.
Horizontal position of child in available space. 0.0 is left aligned, 1.0 is right aligned
2008-08-23
ලැබී ඇති ඉඩකඩ තුල child හි තිරස් පිහිටුම. 0.0 යනු වමෙන් එකෙලි කිරීමයි, 1.0 යනු දකුණින් එකෙලි කිරීමයි.
94.
Vertical position of child in available space. 0.0 is top aligned, 1.0 is bottom aligned
2008-08-23
ලැබී ඇති ඉඩකඩ තුල child හි සිරස් පිහිටුම. 0.0 යනු ඉහලින් එකෙලි කිරීමයි, 1.0 යනු පහලින් එකෙලි කිරීමයි.
96.
If available horizontal space is bigger than needed for the child, how much of it to use for the child. 0.0 means none, 1.0 means all
2008-08-23
ලැබී ඇති තිරස් ඉඩකඩ child සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිනම්,ඉඩකඩෙන් කෙතරම් ප්‍රමාණයක් child සඳහා යොදාගනීද? 0.0 යනු කිසිවක් නැත, 1.0 යනු සියල්ලමයි.
98.
If available vertical space is bigger than needed for the child, how much of it to use for the child. 0.0 means none, 1.0 means all
2008-08-23
ලැබී ඇති සිරස් ඉඩකඩ child සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිනම්,ඉඩකඩෙන් කෙතරම් ප්‍රමාණයක් child සඳහා යොදාගනීද? 0.0 යනු කිසිවක් නැත, 1.0 යනු සියල්ලමයි.
100.
The padding to insert at the top of the widget.
2008-08-23
ආයිත්තමට ඉහලින් ඇතුල් කරන පිරවුම
102.
The padding to insert at the bottom of the widget.
2008-08-23
ආයිත්තමට පහලින් ඇතුල් කරන පිරවුම
104.
The padding to insert at the left of the widget.
2008-08-23
ආයිත්තමට වමෙන් ඇතුල් කරන පිරවුම
106.
The padding to insert at the right of the widget.
2008-08-23
ආයිත්තමට දකුණින් ඇතුල් කරන පිරවුම
107.
Arrow direction
2008-08-23
ඊතලයේ දිශාව
108.
The direction the arrow should point
2008-08-23
ඊතලය දිස්විය යුතු දිශාව
109.
Arrow shadow
2008-08-23
ඊතලයේ සෙවනැල්ල
110.
Appearance of the shadow surrounding the arrow
2008-08-23
ඊතලය වටා ඇති සෙවනැල්ලෙහි පෙනුම
111.
Arrow Scaling
2008-08-23
ඊතලයේ විශාලනය
112.
Amount of space used up by arrow
2008-08-23
ඊතලය භාවිතා කරන ඉඩකඩ
118.
Aspect ratio if obey_child is FALSE
2008-08-23
obey_child FALSE විට දර්ශන අනුපාතය
119.
Obey child
2008-08-23
child අනුව යන්න
120.
Force aspect ratio to match that of the frame's child
2008-08-23
දර්ශන අනුපාතය, රාමුවේ child හි දර්ශන අනුපාතයට සම කරන්න
134.
Whether all required fields on the page have been filled out
2008-08-23
පිටුවේ අවශ්‍ය සියළුම ක්‍ෂේත්‍ර පුරවා ඇතිද යන්න
135.
Minimum child width
2008-08-23
child හි අවම පළල
137.
Minimum child height
2008-08-23
child හි අවම උස
139.
Child internal width padding
2008-08-23
child හි ඇතුළු පළල සඳහා පිරවුම
140.
Amount to increase child's size on either side
2008-08-23
child හි විශාලත්වය එහි දෙපැත්තෙන්ම වැඩි කල යුතු ප්‍රමාණය
141.
Child internal height padding
2008-08-23
child හි ඇතුළු උස සඳහා පිරවුම
142.
Amount to increase child's size on the top and bottom
2008-08-23
child හි විශාලත්වය එහි ඉහලින් හා පහලින් වැඩි කල යුතු ප්‍රමාණය
146.
If TRUE, the child appears in a secondary group of children, suitable for, e.g., help buttons
2008-08-23
සත්‍ය නම්, child දිස්වන්නේ ද්විතීයික child කාණ්ඩයකයි. උදව් ගෙනදෙන බොත්තම් සඳහා යෝග්‍යයයි.
148.
The amount of space between children
2008-08-23
child අතර ඇති අවකාශය
150.
Whether the children should all be the same size
2008-08-23
සියළුම child වස්තූන් එකම විශාලත්වය ගත යුතුද යන්න
152.
Whether the child should receive extra space when the parent grows
2008-08-23
parent හි විශාලත්වය වැඩි වන විට child සඳහා අමතර ඉඩකඩ ලබාදෙනවාද යන්න
154.
Whether extra space given to the child should be allocated to the child or used as padding
2008-08-23
child සඳහා ලබා දුන් අමතර ඉඩකඩ child සඳහාම යොදාගනෙනවාද? නැතහොත් පිරවුමක් ලෙස යොදාගැනෙනවාද යන්න
156.
Extra space to put between the child and its neighbors, in pixels
2008-08-23
child හා එහි අසල්වැසියන් අතර තබන අමතර ඉඩකඩ, pixels වලින්
160.
The index of the child in the parent
2008-08-23
parent හි child සඳහා වූ අනුක්‍රමික අංකය
163.
Text of the label widget inside the button, if the button contains a label widget
2008-08-23
බොත්තම තුල ලෙබල් ඇයිත්තමක් ඇත්නම්, බොත්තම තුල ඇති ලේබල් ආයිත්තමේ පදවැල
168.
Focus on click
2008-08-23
ක්ලික් කල විට අවධානය ලබා දෙන්න
169.
Whether the button grabs focus when it is clicked with the mouse
2008-08-23
බොත්තම මත මූසිකය එබූ විට එය තමාට අවධානය ලබා ගන්නවාද යන්න
170.
Border relief
2008-08-23
මායිම් සහනය
171.
The border relief style
2008-08-23
මායිම් සහනයේ ආකාරය
172.
Horizontal alignment for child
2008-08-23
child සඳහා වූ තිරස් එකෙලිය