Browsing Sinhalese translation

133 of 1614 results
133.
"VGA" has a traditional appearance and has medium coverage of international scripts. "Fixed" has a simplistic appearance and has better coverage of international scripts. "Terminus" may help to reduce eye fatigue, though some symbols have a similar aspect which may be a problem for programmers.
Type: select
Description
The languages with many non-ASCII letters should not use formatted
lists.  If you decide to use formatted lists then keep the lines
relatively short.
:sl2:
"VGA" සතුව සාම්ප්‍රදායික මුහුණුවරක් සහ අන්තර්ජාතික අත්අකුරු වල මධ්‍යස්ත ආවරණ පථයක් ඇත. "Fixed" සතුව සරල මුහුණුවරක් සහ අන්තර්ජාතික අත්අකුරු වල වඩා හොඳ ආවරණ පථයක් ඇත. "Terminus" අක්ෂි විඩාව අඩු කිරීම සඳහා උපකාරී වේ, එනමුත් සමහරක් සංකේත සතුව සමාන ලක්ෂණයක් ඇති හෙයින් ක්‍රමලේඛකයන් හට ගැටලුවක් විය හැක.
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in ../console-setup.templates:4001
133 of 1614 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.