Translations by පසිඳු කාවින්ද

පසිඳු කාවින්ද has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 358 results
2.
Choose the next step in the install process:
2012-05-10
ස්ථාපන ක්‍රියාවලියේ මීළඟ පියවර තෝරන්න:
4.
An installation step failed. You can try to run the failing item again from the menu, or skip it and choose something else. The failing step is: ${ITEM}
2011-06-28
ස්ථාපනයේ අදියරක් අසාර්ථක වුනි. ඔබට අසාර්ථක අයිතමය නැවත ධාවනය කරවීම හෝ එය අතහැර වෙනත් අයිතමයක් තෝරා ගැනීම සිදුකල හැක. අසාර්ථක වූ අයිතමය වන්නේ: ${ITEM}
7.
critical
2013-06-13
බරපතල
2012-04-28
ඉතා බරපතල
9.
medium
2012-04-28
මධ්‍යස්ත
10.
low
2012-05-10
අවම
11.
Ignore questions with a priority less than:
2012-05-10
මෙයට වඩා අඩු ප්‍රමුඛතාවක් සහිත ගැටළු නොසලකා හරින්න:
12.
Packages that use debconf for configuration prioritize the questions they might ask you. Only questions with a certain priority or higher are actually shown to you; all less important questions are skipped.
2011-06-28
debconf භාවිතා කරන පැකේජ ඔබෙන් අසන ප්‍රශ්න ප්‍රමුඛතා වලට අනුව සකසනු ඇත. එක්තරා මට්ටමකට වඩා වැඩි ප්‍රමුඛත්වයක් ඇති ප්‍රශ්න පමණක් ඔබට පෙන්වනු ඇත; අනිත් අඩු ප්‍රමුඛත්වයක් ඇති ප්‍රශ්න මඟ හරවා යැවේ.
13.
You can select the lowest priority of question you want to see: - 'critical' is for items that will probably break the system without user intervention. - 'high' is for items that don't have reasonable defaults. - 'medium' is for normal items that have reasonable defaults. - 'low' is for trivial items that have defaults that will work in the vast majority of cases.
2012-05-10
ඔබට දැකීමට අවශ්‍ය ප්‍රශ්ණයේ අවම ප්‍රමුඛතාව ඔබට තෝරාගත හැක: - 'ඉතා බරපතල' යනු පරිශීලකගේ මැදිහත්වීමකින් තොරව පද්ධතිය බිද දැමිය හැකි අයිතමයන් සඳහාය. - 'ඉහළ' යනු සාධාරණ සාමාන්‍යක් නොමැති අයිතමයන් සඳහායි. - 'මධ්‍යස්ත' යනු සාධාරණ සාමාන්‍යක් ඇති සාමාන්‍ය අයිතමයන් සඳහායි. - 'අවම' යනු සාමාන්‍යක් ඇති අතිවිශාල අවස්ථා වැඩි සංඛ්‍යාවක වැඩකරන ඉතා සුළු අයිතමයන් සදහායි.
14.
For example, this question is of medium priority, and if your priority were already 'high' or 'critical', you wouldn't see this question.
2012-05-10
නිදසුනක් ලෙස, මෙම ගැටළුව මධ්‍යම ප්‍රමුඛතාවෙන් යුක්ත නම්, සහ ඔබේ ප්‍රමුඛතාව 'ඉහළ' හෝ 'ඉතා බරපතල' නම්, ඔබ මෙම ගැටළුව නොදකියි.
2011-06-29
උදාහරණයකට, මෙම පැණය මධ්‍යස්ථ ප්‍රමුඛතාවයෙන් යුක්ත වේ. ඔබගේ ප්‍රමුඛතාවය දැනටම 'උසස්' හෝ 'ඉතා වැදගත්' වූයේ නම්, මෙම පැණය ඔබට දර්ශනය වන්නේ නැත.
16.
Continue
2011-06-29
ඉදිරියට යන්න
20.
Cancel
2012-05-10
අවලංගු කරන්න
21.
<Tab> moves; <Space> selects; <Enter> activates buttons
2012-05-10
<Tab> ගමන් කරයි; <Space> තෝරයි; <Enter> බොත්තම් සක්‍රීය කරයි
2011-06-28
<Tab> ගෙනයාම්; <Space> තේරීම්; <Enter> සක්‍රිය වූ බොත්තම්
22.
<F1> for help; <Tab> moves; <Space> selects; <Enter> activates buttons
2012-05-10
<F1> උදව් සඳහා; <Tab> ගමන් කරයි; <Space> තෝරයි; <Enter> බොත්තම් සක්‍රීය කරයි
2011-06-28
<F1> සහය සඳහා; <Tab> ගෙනයාම්; <Space> තේරීම්; <Enter> සක්‍රිය වූ බොත්තම්
25.
Screenshot
2011-06-28
තිරපිටපත
26.
Screenshot saved as %s
2012-05-10
තිරපිටපත %s ලෙස සුරකියි
2011-06-28
තිරපිටපත %s ලෙස සුරකින ලදි
27.
!! ERROR: %s
2012-05-10
!! දෝෂය: %s
28.
KEYSTROKES:
2011-06-28
යතුරු මං:
30.
Go back to previous question
2012-05-10
පෙර ගැටළුව වෙත ආපසු යන්න
32.
Prompt: '%c' for help, default=%d>
2012-05-10
ඉඟිය: උදව් සඳහා '%c', සාමාන්‍ය=%d>
33.
Prompt: '%c' for help>
2012-05-10
ඉඟිය: උදව් සඳහා '%c'>
34.
Prompt: '%c' for help, default=%s>
2012-05-10
ඉඟිය: උදව් සඳහා '%c', සාමාන්‍ය=%s>
2011-06-28
ප්‍රේරකය: '%c' උදව් සඳහා, සාමාන්‍ය=%s>
35.
[Press enter to continue]
2012-05-10
[පවත්වාගෙන යාමට එන්ටර් ඔබන්න]
2012-05-10
[පවත්වාගෙන යාම සඳහා එන්ටර් ඔබන්න]
36.
Interactive shell
2012-05-10
අන්තර් ක්‍රියාකාරිත්ව කබොල්ල
37.
After this message, you will be running "ash", a Bourne-shell clone.
2012-05-10
මෙම පණිවුඩයෙන් පසුව, ඔබ "ash" නම් Bourne-shell ක්ලෝනය ක්‍රියාකරවනු ඇත.
38.
The root file system is a RAM disk. The hard disk file systems are mounted on "/target". The editor available to you is nano. It's very small and easy to figure out. To get an idea of what Unix utilities are available to you, use the "help" command.
2012-05-10
මූල ගොනු පද්ධතිය යනු RAM තැටියකි. දෘඩ තැටි ගොනු පද්ධති "/target" මත රඳවා ඇත. ඔබට ලබා ගත හැකි සංස්කාරකය වන්නේ නැනෝය. එය ඉතා කුඩා වන අතර භාවිත කිරීම පහසුය. ඔබට භාවිත කල හැකි යුනික්ස් මෘදුකාංග ගැන අදහසක් ලබාගැනීමට, "help" විධානය භාවිත කරන්න.
2011-06-28
මූල ගොනු පද්ධතිය, අහඹු ප්‍රවේශ මතක තැටියකි. දෘඩ තැටි ගොනු පද්ධතිය "/target" මත පිහිටුවා ඇත. ඔබට සපයා ඇති සංස්කාරකය නනු වේ. එය ඉතා කුඩා වන අතර පහසුවෙන් අවබෝධ කර ගත හැක. ඔබට සපයා ඇති වෙනත් යුනික්ස් උපයොගීතා පිළිබඳ අදහසක් ලබා ගැනීමට, "help" විධානය භාවිතා කරන්න.
40.
Execute a shell
2011-06-28
කවචයක් ක්‍රියා කරවන්න
46.
Terminal plugin not available
2011-06-29
පර්යන්ත ප්ලගීනය ලබා ගත නොහැක
47.
This build of the debian-installer requires the terminal plugin in order to display a shell. Unfortunately, this plugin is currently unavailable.
2012-05-10
මෙම තැනීමේ ඩෙබියන්-ස්ථාපකයට ශෙලය පෙන්වීම සඳහා පර්යන්ත ප්ලගීනයක් අවශ්‍ය වේ. අවාසනාවට, එම ප්ලගීනය තවමත් ලබා ගත නොහැක.
2011-06-29
ඩෙබියන්-ස්ථාපකයෙහි මෙම තැනුම ඔස්සේ කවචයක් ප්‍රදර්ශනය කිරීම සඳහා පර්යන්ත ප්ලගීනය අවශ්‍ය වේ. අවාසනාවන්ත ලෙස, මෙම ප්ලගීනය දැන්ම ලබා ගැනීමේ හැකියාවක් නොමැත.
48.
It should be available after reaching the "Loading additional components" installation step.
2012-05-10
එය "අමතර සංරචක පූර්ණය කිරීමේ" ස්ථාපන අදියරට පැමිණි පසු ලැබිය හැකිවනු ඇත.
2011-06-29
එය "අමතර උපාංග පූරණය" ස්ථාපන අදියර වෙත පැමිණි පසු ලබා ගැනීමට හැකි වෙයි.
49.
Alternatively, you can open a shell by pressing Ctrl+Alt+F2. Use Alt+F5 to get back to the installer.
2012-05-10
එසේ නැතහොත්, ඔබට Ctrl+Alt+F2 එබීමෙන් ශෙලය ලබාගත හැක. ආපසු ස්ථාපකයට යාමට Alt+F5 යොදාගන්න.
2011-06-29
එසේ නොමැතිනම්, ඔබට Ctrl+Alt+F2 එබීම මඟින් කවචයක් විවෘත කර ගැනීම සිදු කල හැක. එසේ කොට නැවත ස්ථාපකය වෙත පැමිණීමට Alt+F5 ඔබන්න.
51.
All components of the installer needed to complete the install will be loaded automatically and are not listed here. Some other (optional) installer components are shown below. They are probably not necessary, but may be interesting to some users.
2011-06-29
ස්ථාපනය සම්පූර්ණ කිරීම් සඳහා අවශ්‍ය ස්ථාපකයේ සියලු උපාංග ස්වයංක්‍රීයව පූරණය වනවා ඇත. අනෙකුත් සමහර ස්ථාපක උපාංග (වෛකල්පික) පහතින් පෙන්වයි. ඒවා බොහෝ විට අවශ්‍ය‍ය නොවන නමුදු, සමහරක් භාවිතා කරන්නන්ට ප්‍රයෝජනවත් විය හැක.
52.
Note that if you select a component that requires others, those components will also be loaded.
2011-06-29
ඔබ වෙනත් සංචරක අවශ්‍ය වන සංචරක තෙ‍්රූවහොත්, එම සංචරකද පූර්ණය වන බව සලකන්න.
53.
To save memory, only components that are certainly needed for an install are selected by default. The other installer components are not all necessary for a basic install, but you may need some of them, especially certain kernel modules, so look through the list carefully and select the components you need.
2012-05-10
මතකය සුරැකීම සඳහා, ස්ථාපනයට අත්‍යාවශ්‍ය සංරචක පමණක් සාමාන්‍යයෙන් තෝරා ඇත. අනෙක් ස්ථාපක සංරචක සියල්ලම මූලික ස්ථාපනයකට ඇවැසි නොවේ. එහෙත් ඔබට කර්නල මොඩියුල වැනි ඒවායින් සමහරක් ඇවැසි විය හැක, එම නිසා ලැයිස්තුව ප්‍රවේශමෙන් පිරික්සා බලා ඔබට ඇවැසි සංරචක තෝරා ගන්න.
2011-06-29
මතකය ඉතිරි කරගැනීම සදහා,ස්ථාපනයකට අත්‍යවශ්‍ය සංචරක පමණක් තෝරා ඇත. අනෙක් ස්ථාපක සංචරක සියල්ලම සාමාන්‍ය ස්ථාපනයකට අවශ්‍ය නොවනු ඇත, එහෙත් ඔබට ඇතැම් ඒවා අවශ්‍ය විය හැක, විශේෂයෙන් සමහරක් කර්නල් මොඩියුල, එබැවින් ලයිස්තුව හොදින් බලා ඔබට අවැසි සංචරක තෝරන්න.
54.
Loading additional components
2011-06-28
අමතර සංචරක පූර්ණය කරමින්
56.
Configuring ${PACKAGE}
2012-05-10
${PACKAGE} වින්‍යාසගතකරමින්
57.
Failed to load installer component
2012-05-10
ස්ථාපක සංරචකය පූර්ණය කිරීමට අපොහොසත් විය
2011-06-28
ස්ථාපක සංචරකය පූර්ණය කිරීමට නොහැකි විය
58.
Loading ${PACKAGE} failed for unknown reasons. Aborting.
2012-05-10
නොදන්නා හේතුන් නිසා ${PACKAGE} පූර්ණය කිරීම අසාර්ථකයි, පිටවෙමින්.