Translations by පසිඳු කාවින්ද

පසිඳු කාවින්ද has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

114 of 14 results
1.
ubuntu-doc@lists.ubuntu.com (Ubuntu Documentation Project)
2011-07-01
ubuntu-doc@lists.ubuntu.com (උබුන්ටු ප්‍රලේඛන ව්‍යාපෘතිය)
4.
Information on desktop, window and other visual effects
2011-07-01
වැඩතලය, කවුළු සහ වෙනත් දෘශ්‍ය විලාස සබැඳියන්ගේ තොරතුරු
6.
This document is maintained by the Ubuntu documentation team (https://wiki.ubuntu.com/DocumentationTeam). For a list of contributors, see the <ulink url="../../libs/C/contributors.xml">contributors page</ulink>
2011-07-01
මෙම ලේඛනය පවත්වාගෙන යන්නේ උබුන්ටු ලේඛන ව්‍යාපෘතියෙනි (https://wiki.ubuntu.com/DocumentationTeam). දායකයන්ගේ ලැයිස්තුව සදහා, <ulink url="../../libs/C/contributors.xml">දායකයන්ගේ පිටුව</ulink> බලන්න
7.
This document is made available under the Creative Commons ShareAlike 2.5 License (CC-BY-SA).
2011-07-01
මෙම ලේඛණය නිර්මාණාත්මක පොදුජන හුවමාරු 2.5 බලපත්‍රය (CC-BY-SA) යටතේ නිමවා ඇත.
8.
You are free to modify, extend, and improve the Ubuntu documentation source code under the terms of this license. All derivative works must be released under this license.
2011-07-01
මෙම බලපත්‍රයේ කොන්දේසි යටතේ උබුන්ටු ප්‍රලේඛන මූල කේත වෙනස් කිරීමට, දීර්ඝ කිරීමට හා වැඩිදියුණු කිරීමට ඔටබ නිදහස ඇත. එසේ වෙනස්කරන ලද්දක් බෙදාහැරීමේදී එයද මෙම කොන්දේසි යටතේ නිකුත් විය යුතුය.
9.
This documentation is distributed in the hope that it will be useful, but WITHOUT ANY WARRANTY; without even the implied warranty of MERCHANTABILITY or FITNESS FOR A PARTICULAR PURPOSE AS DESCRIBED IN THE DISCLAIMER.
2011-07-01
මෙම ලේඛනය බෙදාහරිනු ලබන්නේ එය ප්‍රයෝජනවත් වේයැයි යන චේතනාවෙනි. නමුත් කිසිම වගකීමකින් තොරව ය; වියාචන ලේඛනයේ සදහන් පරිදි යම් කටයුත්තක් සදහා සුදුසු බවට හෝ වාණිජ ව‍ශයෙන් යොදාගත හැකි බවට ඇගවෙන ආකාරයේ වගකීමකින් ද තොරව ය.
10.
A copy of the license is available here: <ulink url="/usr/share/ubuntu-docs/libs/C/ccbysa.xml">Creative Commons ShareAlike License</ulink>.
2011-07-01
බලපත්‍රයේ පිටපත් මෙහි ඇත: <ulink url="/usr/share/ubuntu-docs/libs/C/ccbysa.xml">නිර්මාණාත්මක පොදුජන හුවමාරු බලපත්‍රය</ulink>.
12.
Ubuntu Documentation Project
2011-07-01
උබුන්ටු ප්‍රලේඛන ව්‍යාපෘතිය
13.
Canonical Ltd. and members of the <placeholder-1/>
2011-07-01
<placeholder-1/> හී කැනෝනිකල් සංස්ථාව සහ සාමාජිකයන්
14.
The Ubuntu Documentation Project
2011-07-01
උබුන්ටු ප්‍රලේඛන ව්‍යාපෘතිය
19.
Configuring visual effects
2011-07-01
දෘශ්‍ය විලාස සකසමින්
26.
Using keyboard shortcuts with visual effects
2011-07-01
දෘශ්‍ය විලාසයන් සමග යතුරුපුවරු කෙටිමං භාවිතය
30.
Application Switcher
2011-07-01
වැඩසටහන් මාරුකරණය
48.
Negative
2011-07-01
ඍණාත්මක