Translations by Malshan Peiris

Malshan Peiris has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

119 of 19 results
40.
Execute a shell
2011-01-15
විධානය අකුරින්
48.
It should be available after reaching the "Loading additional components" installation step.
2011-01-15
එය "අමතර උපාංග පූරණය" ස්ථාපන අදියරේදී භාවිතය සඳහා තිබේවි.
49.
Alternatively, you can open a shell by pressing Ctrl+Alt+F2. Use Alt+F5 to get back to the installer.
2011-01-15
එසේ නොමැතිනම්, ඔබට Ctrl+Alt+F2 එබීම මඟින් අකුරින් විධානය දීමට පුලුවන. එසේ කොට නැවත ස්ථාපකය වෙත පැමිණීමට Alt+F5 ඔබන්න.
51.
All components of the installer needed to complete the install will be loaded automatically and are not listed here. Some other (optional) installer components are shown below. They are probably not necessary, but may be interesting to some users.
2011-01-15
ස්ථාපනය සම්පූර්ණ කිරීම් සඳහා අවශ්‍ය ස්ථාපකයේ සියලු උපාංග ස්වයංක්‍රීයව පූරණය වනවා ඇත. අනෙකුත් සමහර ස්ථාපක උපාංග (වෛකල්පික) පහතින් පෙන්වයි. ඒවා බොහෝ විට අව්ශ්‍ය නොවන නමුදු, සමහරක් භාවිතා කරන්නන්ට ප්‍රයෝජනවත් විය හැක.
55.
Retrieving ${PACKAGE}
2011-01-15
${PACKAGE} ලබාගනිමින්
56.
Configuring ${PACKAGE}
2011-01-15
${PACKAGE} හැඩගස්වමින්
73.
If you do anything other than a purely default installation, there is a real chance that some dialogs will be displayed in English instead.
2011-01-15
ඔබ පිරිසිදු සාමාන්‍ය ස්ථාපනයක් නොකොට වෙනත් දෙයක් කලොත්, සමහරක් වාක්‍ය ඉංග්‍රීසි වලින් පෙනීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.
74.
If you continue the installation in the selected language, most dialogs should be displayed correctly but - especially if you use the more advanced options of the installer - some may be displayed in English instead.
2011-01-15
ඔබ තෝරාගෙන තිබෙන භාෂාවෙන් ස්ථාපනය සිදුකරගෙන ගියොත්, බොහොමයක් වාක්‍ය හරිහැටි පෙන්වුනත් - විශේෂයෙන් ඔබ ස්ථාපකයේ සංකීර්ණ විකල්පයන් තෝරාගතහොත් - සමහරක් දෑ ඉංග්‍රීසියෙන් පෙනීම්ට ඉඩ ඇත
76.
The chance that you will actually encounter a dialog that is not translated into the selected language is extremely small, but it cannot be ruled out completely.
2011-01-15
සිංහලට පරිවර්තනය නොකරන ලද වාක්‍යයක් ඔබට හමුවීමේ ඉඩකඩ සත්‍යවශයෙන්ම ඉතා සීමිත නමුදු, එය නොසළකා හැරිය නොහැක.
77.
Unless you have a good understanding of the alternative language, it is recommended to either select a different language or abort the installation.
2011-01-15
ඔබට සිංහල භාෂාව පිළිබඳ හොඳ දැනීමක් නොමැතිනම්, වෙනත් භාෂාවක් තෝරාගැනීම හෝ ස්ථාපනය නවතා දැමීම වඩාත් සුදුසු වේ.
78.
If you choose not to continue, you will be given the option of selecting a different language, or you can abort the installation.
2011-01-15
ඔබ ස්ථාපනය නවතා දැමීමට තීරණය කළහොත්, ඔබට වෙනත් භාෂාවක් තෝරාගැනීමට හෝ ස්ථාපනය නවතා දැමීමට නැවත අවස්ථාව දෙනු ඇත.
81.
Based on your language, you are probably located in one of these countries or regions.
2011-01-15
ඔබේ භාෂාව අනුව, ඔබ සිටින්නේ පෙන්වා ඇති රටවල් හෝ ප්‍රදේශ වලින් එකක විය හැක.
83.
You may choose additional locales to be installed from this list.
2011-01-15
ඔබට මේ ලයිස්තුවෙන් වෙනත් ප්‍රදේශයන් ස්ථාපනය කිරීම සඳහා තෝරාගත හැක.
92.
Oceania
2011-01-15
ඕස්ට්‍රේලියාව සහ තදාසන්න රටවල්
94.
Choose a continent or region:
2011-01-15
මහද්වීපයක් හෝ ප්‍රදේශයක් තෝරන්න:
95.
The continent or region in which the desired country is located.
2011-01-15
ඔබ තෝරාගත් රට පිහිටන මහද්වීපය හෝ කළාපය.
104.
# Greek
2011-01-15
# ග්‍රීක
106.
# Lao
2011-01-15
# ලාඕ
110.
# Latin7 - Lithuanian; Latvian; Maori and Marshallese
2011-01-15
# ලතින්7 - ලිතුවේනියානු; ලැට්වියානු; මඕරි සහ මාර්ෂලි