Translations by බුද්ධිම ගම්ලත් | Buddhima Gamlath

බුද්ධිම ගම්ලත් | Buddhima Gamlath has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

14 of 4 results
25.
Screenshot
2010-03-07
වත්මන් තිර මුහුණත
26.
Screenshot saved as %s
2010-03-07
වත්මන් තිර මුහුණත %s ලෙස සුරකින ලදි
38.
The root file system is a RAM disk. The hard disk file systems are mounted on "/target". The editor available to you is nano. It's very small and easy to figure out. To get an idea of what Unix utilities are available to you, use the "help" command.
2010-03-07
මූල ගොනු පද්ධතිය, අහඹු ප්‍රවේශ මතක තැටියකි. දෘඩ තැටි ගොනු පද්ධතිය "/target" මත පිහිටුවා ඇත. ඔබට සපයා ඇති සංස්කාරකය nano වේ. එය ඉතා කුඩා වන අතර පහසුවෙන් අවබෝධ කර ගත හැක. ඔබට සපයා ඇති වෙනත් Unix උපයොගීතා පිළිබඳ අදහසක් ලබා ගැනීමට, "help" විධානය භාවිතා කරන්න.
41.
Exit installer
2010-03-07
සථාපකයෙන් ඉවත් වන්න