Translations by Binesh

Binesh has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 50 results
~
Unable to format device:
2009-07-27
උපාංගයේ සංයුතිය යලි සැකසීමට නොහැක:
~
%s has enough free space for %s.
2009-07-27
%s තුල %s සඳහා අවශ්‍ය තරම් ඉඩ ඇත.
~
%s is too full to fit %s (%s more needed).
2009-07-27
%s යන්න තුල %s සඳහා අවශ්‍ය තරම් ඉඩ නැත (තව %s පමණ අවශ්‍ය වේ).
~
%s needs to be formatted.
2009-07-27
%s සංයුතිය යලි සැකසීමට අවශ්‍ය වේ.
~
Installation is complete. You may now reboot your computer with this USB thumb drive inserted to boot Ubuntu.
2009-07-27
ස්ථාපනයවී අවසානයි. දැන් ඔබට මේ USB ධාවකය මගින් පරිගණකය යළි පණගන්වන්නට හැක.
~
The installation failed. Please see ~/.usb-creator.log for more details.
2009-07-27
ස්ථාපනය අසාර්ථකයි. වැඩි විස්තර සඳහා ~/.usb-creator.log බලන්න
~
Unable to mount the image %s. Please see ~/.usb-creator.log for more details
2009-07-27
%s තැටි පිටපත නැංවිමට නොහැකිය.
~
This is not a desktop install CD and thus cannot be used by this application.
2009-07-27
මෙය සාමාන්‍ය ස්ථාපන තැටියක් නොවන නිසා මෙම යෙදුමට එය භාවිතයට ගත නොහැක.
~
Installing the bootloader
2009-07-27
ප්‍රවේශන පද්ධතිය ස්ථාපනය වෙමින් පවතී
~
Error installing the bootloader.
2009-07-27
ප්‍රවේශන පද්ධතිය ස්ථාපනය වීමේදී ගැටලුවක් ඇතිවිය.
~
Unable to determine the partition number.
2009-07-27
මෙම කොටසේ අංකය හඳුනාගැනීමට නොහැකිය.
~
Install button pressed but there was no destination selected.
2009-07-27
ස්ථාපනය කිරීමට නම් එයට නියමිත ස්ථානය සපයන්න
~
Unable to format device:
2009-07-27
උපාංගය යලි සැකසීමට නොහැක:
~
Unable to create a partition table:
2009-07-27
කොටස්කිරීමේ වගුව සෑදීමට නොහැක:
~
Install button pressed but there was no source selected.
2009-07-27
ස්ථාපනය කිරීමට නම් මූලාශ්‍රය සපයන්න
~
%s is too full to fit %s (%s more needed).
2009-07-27
%s යන්න තුල %s සඳහා අවැසි තරම් ඉඩ නැත (තව %s පමණ අවැසි වේ).
~
ISO Files
2009-07-27
ISO (තැටි පිටපත්) ගොනු
~
Please insert a USB stick.
2009-07-27
කරැණාකර USB ගබඩා උපාංගයක් ඇතුල් කරන්න.
~
%s is too small for %s.
2009-07-27
%s යන්න %s සඳහා කුඩා වැඩිය.
~
%s needs to be formatted.
2009-07-27
%s යලි සැකසීමට අවැසි වේ.
~
%s has enough free space for %s.
2009-07-27
%s තුල %s සඳහා අවැසි තරම් ඉඩ ඇත.
26.
To try or install Ubuntu from a USB disk, it needs to be set up as a startup disk.
2009-07-27
USB ධාවකයක් මගින් උබුන්ටු ස්ථාපනය කිරීමට හෝ අත්හදා බැලීමට නම්, එය ආරම්භක තැටියක් ලෙස සැකසිය යුතුය.
27.
Source disc image (.iso) or CD:
2009-07-27
මූලාශ්‍ර තැටිය හෝ එහි (.iso) පිටපත:
29.
OS Version
2009-07-27
මෙහෙයුම් පද්ධති සංස්කරණය
30.
Size
2009-07-27
විශාලත්වය
31.
Other...
2009-07-27
වෙනත්...
32.
USB disk to use:
2009-07-27
භාවිතා කලයුතු USB ධාවකය:
33.
Device
2009-07-27
උපාංගය
34.
Label
2009-07-27
2009-07-27
ලේබලය
35.
Capacity
2009-07-27
පරිමාව
36.
Free Space
2009-07-27
නිදහස් ඉඩ
37.
When starting up from this disk, documents and settings will be:
2009-07-27
මෙම තැටිය මගින් ආරම්භ කරන විට, ලිපිලේඛන හා රැචිකතා:
39.
How much:
2009-07-27
කොච්චරද:
51.
%d%% complete
2009-07-27
%d%% සම්පූර්ණයි
55.
Make USB Startup Disk
2009-07-27
USB ආරම්භක තැටියක් සකසන්න
56.
CD-Drive/Image
2009-07-27
සංයුක්ත තැටි ධාවකය / පිටපත
60.
Starting up
2009-07-27
දැන් ඇරඹෙනවා
63.
Quit the installation?
2009-07-27
මෙයින් පිටවන්නද?
64.
Do you really want to quit the installation now?
2009-07-27
ස්ථාපනය කිරීම නවත්වන්නද?
65.
Create a USB startup disk using a CD or disc image
2009-07-27
සංයුක්ත තැටියක් හෝ තැටි පිටපතක් මගින් USB ආරම්භක තැටියක් සකසන්න
66.
USB Startup Disk Creator
2009-07-27
USB ආරම්භක තැටි සකසනය
2009-07-27
USB ආරම්භක තැටියක් සකසනය
67.
Discarded on shutdown, unless you save them elsewhere
2009-07-27
වෙනත් තැනක සුරක්ෂා කර නොතැබුවහොත්, පරිගණකය ක්‍රියාවිරහිත කරන විට නැතිවී යයි.
69.
Format
2009-07-27
සංයුතිය
70.
Installation Complete
2009-07-27
ස්ථාපනයවී අවසානයි
71.
Installation Failed
2009-07-27
ස්ථාපනය අසාර්ථකයි
73.
Make Startup Disk
2009-07-27
ආරම්භක තැටියක් සකසන්න
74.
Stored in reserved extra space
2009-07-27
වෙන්කරනලද අතිරේක ඉඩක ගබඩාකොට ඇත
81.
Please insert a CD or select 'Other...'.
2009-07-27
කරැණාකර සංයුක්ත තැටියක් ඇතුල් කරන්න. එසේ නැතිනම් 'වෙනත්...' වරණය තෝරන්න