Translations by ජීවන්ත ලේකම්වසම්

ජීවන්ත ලේකම්වසම් has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

14 of 4 results
1.
Installing additional software
2010-02-06
අමතර මෘදුකාංග ස්ථාපනය
3.
There is great software for everything from creating music and movies to producing 3D models and exploring the universe.
2010-02-06
සංගීතය හා චිත්‍රපටි නිපදවීමේ සිට ත්‍රිමාන ආකෘති සෑදීම හා විශ්වයේ සැරිසැරීම දක්වා සියළු දේ සඳහා විශිෂ්ට මෘදුකාංග ඇත.
4.
If you need something that isn't available through us, find out if there is a Debian package or another repository available. That way, it will be really easy to install and you will receive automatic updates.
2010-02-09
ඔබට අප හරහා ලබාගත නොහැකි යමක් අවශ්‍ය නම්, Debian පැකේජයක් හෝ වෙනත් ගබඩාවක් ඇති දැයි බලන්න. එම ආකාරයෙන්, එය ස්ථාපනයට පහසු වනවා සේම ඒ සඳහා ඔබට ස්වයංක්‍රීය යාවත්කාලීනද ලැබෙනු ඇත.
2010-02-09
ඔබට අප හරහා ලබාගත නොහැකි යමක් අවශ්‍ය නම්, Debian පැකේජයක් හෝ වෙනත් ගබඩාවක් අඩංගු දැයි බලන්න. එම ආකාරයෙන්, එය ස්ථාපනයට පහසු වනවා සේම ඒ සඳහා ඔබට ස්වයංක්‍රීය යාවත්කාලීනද ලැබෙනු ඇත.