Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 138 results
1.
Games
ක්‍රීඩා
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:14(title)
2.
Credits and License
ස්තුතිය සහ බලපත්‍ර
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in docs/games/C/games.xml:3(title)
3.
This document is maintained by the Ubuntu documentation team (https://wiki.ubuntu.com/DocumentationTeam). For a list of contributors, see the <ulink type="help" url="help:/kubuntu/contributors.html">contributors page</ulink>
මෙම ලේඛණය Ubuntu ලේඛණ ව්‍යාපෘතිය මගින් පවත්වාගෙන යනු ලැබේ(https://wiki.ubuntu.com/DocumentationTeam). දායනයන්ගේ ලැයිස්තුව බලන්න <ulink type="help" url="help:/kubuntu/contributors.html">contributors page</ulink>
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:4(para)
4.
This document is made available under the Creative Commons ShareAlike 2.5 License (CC-BY-SA).
මෙම ලේඛනය Creative Commons ShareAlike 2.5 (CC-BY-SA) බලපත්‍රය යටතේ නිකුත්කර ඇත.
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in docs/games/C/games.xml:11(para)
5.
You are free to modify, extend, and improve the Ubuntu documentation source code under the terms of this license. All derivative works must be released under this license.
මෙම බලපත්‍රයේ කොන්දේසි යටතේ Ubuntu ප්‍රලේඛන මූල කේත වෙනස් කිරීමට, දීර්ඝ කිරීමට හා වැඩිදියුණු කිරීමට ඔටබ නිදහස ඇත. එසේ වෙනස්කරනලද්දක් බෙදාහැරීමේදී එයද මෙම කොන්දේසි යටතේ නිකුත් විය යුතුය.
Translated and reviewed by änthräX
Located in docs/games/C/games.xml:6(para)
6.
This documentation is distributed in the hope that it will be useful, but WITHOUT ANY WARRANTY; without even the implied warranty of MERCHANTABILITY or FITNESS FOR A PARTICULAR PURPOSE AS DESCRIBED IN THE DISCLAIMER.
මෙම ලේඛනය බෙදාහරිනු ලබන්නේ එය ප්‍රයෝජනවත් වේයැයි යන චේතනාවෙනි. නමුත් කිසිම වගකීමකින් තොරව ය. වියාචන ලේඛනයේ සදහන් පරිදි යම් කටයුත්තක් සදහා සුදුසු බවට හෝ වාණිජ ව‍ශයෙන් යොදාගත හැකි බවට ඇගවෙන ආකාරයේ වගකීමකින් ද තොරව ය.
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in docs/games/C/games.xml:20(para)
7.
A copy of the license is available here: <ulink type="help" url="help:/kubuntu/ccbysa.html">Creative Commons ShareAlike License</ulink>.
මෙහි බලපත්‍රවල පිටපත් ඇත: <ulink url="/usr/share/ubuntu-docs/libs/C/ccbysa.xml">Creative Commons ShareAlike License</ulink>.
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:19(para)
8.
2005-2009
2005-2009
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:24(year)
9.
Canonical Ltd. and members of the Ubuntu Documentation Project
සීමාසහිත Cannonical, සහ උබුන්ටු ලේඛන ව්‍යාපෘතියේ සාමාජිකයන්
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:25(holder)
10.
The Ubuntu Documentation Project
Ubuntu ප්‍රලේඛන ව්‍යාපෘතිය
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in docs/games/C/games.xml:18(publishername)
110 of 138 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Akila Wajirasena, änthräX, තාරික් [en:Tariq].