Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 106 results
1.
The application %1 is inhibiting suspension for the following reason: %2
2010-04-13
%1 යෙදුම පහත කරුණු නිසා අත්හිටුවිය නොහැක: %2
5.
PowerDevil
2009-07-18
PowerDevil
6.
A Power Management tool for KDE4
2010-04-13
KDE4 සඳහා වන ශක්ති පරිපාලක මෙවලම
7.
(c) 2008 Dario Freddi
2009-07-18
(c) 2008 Dario Freddi
8.
Dario Freddi
2009-07-18
Dario Freddi
9.
Maintainer
2009-07-18
නඩත්තු කරන්නා
24.
There was an error while suspending:
2010-04-13
අත්හිටුවීමේදී දෝශයක් හට ගැණිනි:
25.
The screen is being locked
2010-04-13
තිරය අගුළු දැමිණි
27.
Profile changed to "%1"
2010-04-13
පැතිකඩ "%1" වෙනස්විය
28.
Performance
2010-04-13
ක්‍රියාකාරිත්වය
29.
Dynamic (ondemand)
2010-04-13
ගතික (ඉල්ලුම අනුව)
30.
Dynamic (conservative)
2010-04-13
ගතික (මධ්‍යස්ථ)
31.
Powersave
2010-04-13
බල සුරැකුම
32.
Userspace
2010-04-13
පරිශීලක ඉඩ
33.
Suspend to Disk
2010-04-13
තැටියට අත්හිටුවන්න
35.
Standby
2010-04-13
පොරොත්තු
36.
Suspend to RAM
2010-04-13
RAM වෙත අත්හිටුවන්න
37.
No methods found
2010-04-13
ක්‍රමයක් හමු නොවිනි
39.
No scaling methods were found. If your CPU is reasonably recent, this is probably because you have not loaded some kernel modules. Usually scaling modules have names similar to cpufreq_ondemand. Scaling is useful and can save a lot of battery. Click on "Attempt Loading Modules" to let PowerDevil try to load the required modules. If you are sure your PC does not support scaling, you can also disable this warning by clicking "Do not display this warning again".
2010-04-13
කිසිඳු ප්‍රමාණකරන ක්‍රමයක් හමු නොවිනි. ඔබේ CPU ප්‍රමාණවත් තරම් අළුත් නම්. මෙය බොහෝවිට ඔබ විසින් කර්නල් මොඩියුල පූර්‍ණය නොකිරීම නිසා විය හැක. සාමාන්‍යයෙන් මොඩියුල නාම cpufreq_ondemand වැනි වේ. ප්‍රමාණකරනය බැටරිය සුරැකීමට ඉතා වැදගත් වේ."මොඩියුල පූර්ණයට උත්සාහ කරන්න" ක්ලික් කර PowerDevil හට ඇවැසි මොඩියුල පූර්‍ණය කර ගැනීමට ඉඩදෙන්න. ඔබේ පරිගණකය ප්‍රමාණකරනයට සහා නොදක්වන බව විශ්වාස නම් ඔබට "මෙම අවවාද පණිවුඩය නැවත නොපෙන්වන්න" ක්ලික් කර මෙය අක්‍රීය කල හැක.
41.
Do not display this warning again
2010-04-13
අවවාදය නැවත නොපෙන්වන්න
45.
No issues found with your configuration.
2010-04-13
ඔබේ සැකුසුමේ වරදක් හමු නොවිනි.
46.
No kernel modules for CPU scaling were found. Either you do not have them installed, or PowerDevil could not detect them.
2010-04-13
CPU ප්‍රමාණකරනය සඳහා කර්නල මොඩියුල හමු නොවුනි. ඔබ ඒවා ස්ථාපනය කර නොමැත හෝ PowerDevil හට ඒවා හඳුනා ගත නොහැක.
47.
Modules not found
2010-04-13
මොඩියුල හමු නොවිනි
48.
Do nothing
2010-04-13
කිසිවක් නොකරන්න
49.
Shutdown
2010-04-13
වසාදමන්න
50.
Lock Screen
2010-04-13
තීරය අගුල දමන්න
52.
CPU <numid>%1</numid>
2010-04-13
CPU <numid>%1</numid>
53.
Disable CPU <numid>%1</numid>
2010-04-13
CPU <numid>%1</numid> අක්‍රීය කරන්න
54.
If this box is checked, the CPU <numid>%1</numid> will be disabled
2010-04-13
මෙම කොටුව සලකුණු කර ඇතිනම් CPU <numid>%1</numid> අක්‍රීය වනු ඇත
55.
Learn more about the Energy Star program
2010-04-13
ශක්ති තාරකා වැඩසටහන ගැන තවත් දැනගන්න
57.
The name for the new profile
2010-04-13
නව පැතිකඩ සඳහා නමක් ඇතුළත් කරන්න
58.
Enter here the name for the profile you are creating
2010-04-13
මෙහි ඔබ සාදන පැතිකට සඳහා නමක් ඇතුළත් කරන්න
62.
The current profile has not been saved. Do you want to save it?
2010-04-13
වත්මන් පැතිකඩ නොසුරැකී ඇත. ඔබට එය සුරැකීමට ඇවැසිද?
63.
Save Profile
2010-04-13
පැතිකඩ සුරකින්න
64.
General Settings
2010-04-13
සාමාන්‍ය සැකසුම්
65.
Edit Profiles
2010-04-13
පැතිකඩ සකසන්න
66.
Capabilities
2010-04-13
හැකියාවන්
67.
PowerDevil Configuration
2010-04-13
PowerDevil සැකසීම
68.
A configurator for PowerDevil
2010-04-13
PowerDevil සඳහා සකනය
69.
(c), 2008 Dario Freddi
2009-07-18
(c), 2008 Dario Freddi
70.
From this module, you can configure the Daemon, create and edit powersaving profiles, and see your system's capabilities.
2010-04-13
මෙම මොඩියුලය භාවිතයෙන්, ඔබට ඩීමනය සැකසීම, බල සුරැකුම් පැතිකඩ නිර්‍මාණය හා සැකසීම හා ඔබේ පද්ධතියේ හැකියාවන් පිරික්සීම කල හැක.
72.

PowerDevil configuration

This module lets you configure PowerDevil. PowerDevil is a daemon (so it runs in background) that is started upon KDE startup.

PowerDevil has 2 levels of configuration: a general one, that is always applied, and a profile-based one, that lets you configure a specific behavior in every situation. You can also have a look at your system capabilities in the last tab. To get you started, first configure the options in the first 2 tabs. Then switch to the fourth one, and create/edit your profiles. Last but not least, assign your profiles in the third Tab. You do not have to restart PowerDevil, just click "Apply", and you are done.

2010-04-13

PowerDevil සැකසුම

මෙම මොඩියුලය ඔබට PowerDevil සැකසීමට ඉඩදේ . PowerDevil යනු ඩීමනයකි (එම නිසා එය පසුබිමින් ක්‍රියාකරයි) මෙය KDE ආරම්භයේදීම ක්‍රියා කරයි

PowerDevil සතුව සැකසුම් මට්ටම් දෙකක් පවතී: සාමාන්‍ය මට්ටම, සැමවිටම ඇතුළත් වේ, පැතිකඩ පාදක කරයි, එම නිසා එක් එක් අවස්ථා සඳහා නිශ්චිත හැසිරීම් සැකසීමට ඉඩදේ. තවද ඔබට අවසන් ටැබයේ ඔබේ පද්ධති හැකියාවන්ද දැකිය හැක. ආරම්ඹයක් වශයෙන්, පළමු ටැබ දෙකෙහි ඇති අභිප්‍රේත සකසමු. ඉන් පසු සිව්වැන්නට මාරු වී ඔබේ පැතිකඩ නිර්‍මාණය/සැකසුම කරමු. අවසන් වශයන් තෙවන ටැබයේදී ඔබේ පැතිකඩ ඇතුළත් කරමු. ඔබට PowerDevil නැවත ඇරඹීමට සිදු නොවේ "ඇතුළත් කරන්න" ක්ලික් කල පසු කාර්‍යය අවසන්.

76.
Your names
2010-04-13
ඩනිෂ්ක නවින්
77.
Your emails
2010-04-13
danishka@gmail.com
78.
Profile Management
2010-04-13
පැතිකඩ කළමණාකරු
79.
Actions
2010-04-13
ක්‍රියා
80.
Configure actions
2010-04-13
ක්‍රියා සකසන්න
82.
Activate automatic dimming
2010-04-13
ස්වයංක්‍රීය ආලෝකය අඩු කිරීම සක්‍රීය කරන්න
83.
Automatically dims the display when the system is idle.
2010-04-13
පද්ධතිය නිශ්චල නම් ස්වයංක්‍රීයව දර්ශකය නිවා දමයි.
84.
Dim display when idle for more than
2010-04-13
වඩා නිශ්චල විට දර්ශකය නිවන්න