Translations by sahan

sahan has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

144 of 44 results
1.
Cannot connect to D-BUS
2009-06-20
D-BUS සමග සම්බන්ධ වීමට නොහැක
2.
Searching for available drivers...
2009-06-20
දැනට ස්ථාපිත drivers සොයමින් ....
3.
Component
2009-06-20
උපාංගය
4.
_Enable
2009-06-20
ක්‍රීයාත්මක කරන්න
5.
_Disable
2009-06-20
අක්‍රිය කරන්න
6.
Enabled
2009-06-20
ක්‍රියාත්මක කර ඇත
7.
Disabled
2009-06-20
අක්‍රිය කර ඇත
8.
Status
2009-06-20
තත්වය
9.
Needs computer restart
2009-06-20
පරිඝණකය restart කිරීමට අවශ්‍යව ඇත
10.
In use
2009-06-20
පාවිච්චි කරමින් පවතී
11.
Not in use
2009-06-21
භාවිතයේ නොමැත
12.
License:
2009-06-21
බලපත්‍රය
13.
details
2009-06-21
විස්තර
14.
Free
2009-06-21
නිදහස් ලෙස භාවිත කළ හැකි
16.
Download in progress
2009-06-21
භාගත කිරීම සිදුවෙමින් පවතී
17.
Unknown driver
2009-06-21
දෘඩාංගය හදුනාගත නොහැක
18.
You are not authorized to perform this action.
2009-06-21
මෙම ක්‍රියාව සිදු කිරීමට ඔබට අවසර ලැබී නැත
19.
Tested by the %s developers
2009-06-21
%s විකාශකය විසින් පරික්ෂා කර ඇත
20.
Not tested by the %s developers
2009-06-21
%s විකාශකය විසින් පරික්ෂා කර නොමැත
21.
Recommended
2009-06-21
නිර්දේශ කර ඇති
22.
License Text for Device Driver
2009-06-21
උපාංග එලවනය සදහා අවසර ලබා දී ඇති බව සදහන් පාඨය
23.
Restricted Hardware Drivers
2009-06-21
අවසර ලබා දී නොමැති දෘඩාංග එලවනය
24.
Hardware Drivers
2009-06-21
දෘඩාංග එලවනය
25.
Driver search results
2009-06-21
දෘඩාංග එලවනයන් පිළිබද සෙවුම් තොරතුරැ
29.
Graphics driver
2009-06-21
වීඩියෝ චිත්‍රක දෘඩාංගය සදහා එලවනය
30.
Firmware
2009-06-21
ස්ථිරාංගය
31.
Device driver
2009-06-21
උපාංග එලවනය
32.
version %s
2009-06-21
%s වන සංස්කරණය
33.
_Remove
2009-06-21
ඉවත් කරන්න
34.
_Deactivate
2009-06-21
අක්‍රිය කරන්න
35.
This driver is activated and currently in use.
2009-06-21
මෙම දෘඩාංග එලවනය ක්‍රියාත්මකව පවතින අතර දැන් භාවිතයේද පවතී
36.
You need to restart the computer to activate this driver.
2009-06-21
මෙම දෘඩාංගය ක්‍රියාත්මක කිරීම සදහා පරීඝණකය නැවත පන ගැන්විය යුතුය
37.
This driver is activated but not currently in use.
2009-06-21
මෙම දෘඩාංගය ක්‍රියාත්මක කර ඇති නමුත් දැනට භාවිතයේ නැත
38.
_Activate
2009-06-21
ක්‍රියාත්මක කරන්න
39.
This driver was just disabled, but is still in use.
2009-06-21
මෙම දෘඩාංගය මේ දැන් අක්‍රිය කළා පමණි, නමුත් තවම භාවිතයේ ඇත
40.
A different version of this driver is in use.
2009-06-21
මෙම දෘඩාංග‍යේ වෙනත් සංස්කරණයක් භාවිත කරමින් පවතී
41.
This driver is not activated.
2009-06-21
මෙම දෘඩාංගය අක්‍රිය කර ඇත.
42.
Check for newly used or usable drivers and notify the user.
2009-06-21
අලුතින් පාවිච්චි කළ හෝ පාවිච්චි කළ හැකි දෘඩාංග පිළිබච විස්තර සොයා පාවිච්චි කරන්නාට දන්වන්න
43.
Query driver databases for newly available or updated drivers.
2009-06-21
‍දෘඩාංග එලවනයන් පිළිබද දත්ත සමුදායන්ගෙන් අලුතින් ලබාගත හැකි හෝ යාවත් කාලීන කරන ලද ‍දෘඩාංග එලවනයන් පිළිබද විමසන්න
44.
List available drivers and their status.
2009-06-21
පාවිච්චි කළ හැකි ‍දෘඩාංග එලවනයන් හා ඒවායේ තත්වය ලයිස්තුගත කරන්න.
45.
List hardware identifiers from this system.
2009-06-21
මෙම පද්ධතියේ දෘඩාංග හදුන්වනයන් ලයිස්තුගත කරන්න.
46.
Enable a driver
2009-06-24
දෘඩාංග එලවනය සක්‍රිය කරන්න
47.
Disable a driver
2009-06-24
දෘඩාංග එලවනය අක්‍රිය කරන්න
48.
Ask for confirmation for --enable/--disable
2009-06-24
ඔබට මෙය --සක්‍රිය/--අක්‍රිය කිරීමට අවශ්‍යද?