Translations by Ruwan Kariyawasam

Ruwan Kariyawasam has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

111 of 11 results
67.
Selected city:
2009-07-15
තෝරාගත් නගරය:
68.
Time zone:
2009-07-15
වේලා කලාපය:
69.
Selected region:
2009-07-15
තෝරාගත් ප්‍රාන්තය:
70.
Current time:
2009-07-15
වර්තමාන වේලාව:
80.
Enter the same password twice, so that it can be checked for typing errors.
2009-07-15
එකම මුරපදය දෙවරක් ඇතුල් කරන්න. එමඟින් යතුරු කරණයේ දෝෂ ඇතිනම් පරීක්ෂා කිරීමට හැකිවනු ඇත.
1701.
Eject a CD from the drive
2009-07-15
ධාවකයෙන් සංයුක්ත තැටියක් ඉවතට ගන්න
1702.
System Configuration
2009-07-15
පද්ධති වින්‍යාසය
1703.
Once you answer a few questions, the system will be ready for you to use.
2009-07-15
ප්‍රශ්න කීපයකට පිළිතුරු සැපයීමෙන් පසුව පද්ධතිය භාවිත කිරීමට ඔබට හැකිවනු ඇත.
1704.
Choose time zone
2009-07-15
වේලා කලාපය තෝරන්න
1705.
Select a city in your country and time zone.
2009-07-15
ඔබගේ රටේ නගරයක් සහ වේලා කලාපය තෝරන්න.
1706.
OEM mode (for manufacturers only)
2009-07-15
OEM ප්‍රකාරය (නිෂ්පාදකයන් සඳහා පමණි)