Translations by පසිඳු කාවින්ද
පසිඳු කාවින්ද has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.
1 → 45 of 45 results | First • Previous • Next • Last |
1. |
List keys of trusted vendors
|
|
2011-06-29 |
විශ්වාසවන්ත විකිණුම්කරුවන්ගේ යතුරු ලැයිස්තුගත කරන්න
|
|
2. |
To view the list of trusted keys, you need to authenticate.
|
|
2012-05-06 |
විශ්වසනීය යතුරු ලැයිස්තුව නැරඹීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
3. |
Remove downloaded package files
|
|
2011-06-29 |
බාගත කරන ලද පැකේජ ගොනු ඉවත් කරන්න
|
|
4. |
To clean downloaded package files, you need to authenticate.
|
|
2012-05-06 |
බාගත කෙරූ පැකේජ ගොනු පවිත්‍ර කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
5. |
Change software configuration
|
|
2011-06-29 |
මෘදුකාංග හැඩහුරුව වෙනස් කරන්න
|
|
6. |
To change software settings, you need to authenticate.
|
|
2012-05-06 |
මෘදුකාංග සැකසුම් වෙනස් කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
7. |
Change software repository
|
|
2011-06-29 |
මෘදුකාංග ගබඩාව වෙනස් කරන්න
|
|
8. |
To change software repository settings, you need to authenticate.
|
|
2012-05-06 |
මෘදුකාංග කෝෂ්ඨාගාර සැකසුම් වෙනස් කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
9. |
Install package file
|
|
2011-06-29 |
පැකේජ ගොනුවක් ස්ථාපනය කරන්න
|
|
10. |
To install this package, you need to authenticate.
|
|
2012-05-06 |
මෙම පැකේජය ස්ථාපනය කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
11. |
Update package information
|
|
2012-05-06 |
පැකේජයේ තොරතුරු යාවත්කාලීන කරන්න
|
|
12. |
To update the software catalog, you need to authenticate.
|
|
2012-05-06 |
මෙම මෘදුකාංග නාමාවලිය යාවත්කාලීන කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
14. |
To install or remove software, you need to authenticate.
|
|
2012-05-06 |
මෘදුකාංග ස්ථාපනය හෝ ඉවත් කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
17. |
Add a new repository and install packages from it
|
|
2011-06-29 |
අලුත් ගබඩාවක් එකතු කර එමගින් පැකේජ ස්ථාපනය කරන්න
|
|
18. |
To install software from a new source, you need to authenticate.
|
|
2012-05-06 |
නව මූලාශ්‍රයකින් මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
19. |
Add a new repository of purchased software and install packages from it
|
|
2011-06-29 |
මිලදී ගත් මෘදුකාංගවල අලුත් ගබඩාවක් එකතු කර එමගින් පැකේජ ස්ථාපනය කරන්න
|
|
20. |
To install purchased software, you need to authenticate.
|
|
2012-05-06 |
මිලදීගත් මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
21. |
Upgrade packages
|
|
2012-05-04 |
පැකේජයන් උසස් කරන්න
|
|
22. |
To install updated software, you need to authenticate.
|
|
2012-05-06 |
යාවත්කාලීන කෙරූ මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
23. |
Cancel the task of another user
|
|
2011-06-29 |
අනෙත් පරිශීලකගේ කාර්යන් අවලංගු කරන්න
|
|
24. |
To cancel someone else's software changes, you need to authenticate.
|
|
2012-05-06 |
වෙනත් අය විසින් සිදු කෙරූ මෘදුකාංග වෙනස්කම් අහෝසි කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
25. |
Set a proxy for software downloads
|
|
2011-06-29 |
මෘදුකාංග අවපතන සඳහා පෙරකලාසිය සකසන්න
|
|
26. |
To use a proxy server for downloading software, you need to authenticate.
|
|
2012-05-06 |
මෘදුකාංග බාගතකිරීමට පෙරකලාසි සර්වරයක් භාවිතා කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
|
|
27. |
ERROR
|
|
2012-05-04 |
දෝෂය
|
|
30. |
ERROR:
|
|
2012-05-04 |
දෝෂය:
|
|
31. |
You are not allowed to perform this action.
|
|
2012-05-06 |
මෙම ක්‍රියාව සිදු කිරීමට ඔබට ඉඩ ලබා නොදේ.
|
|
43. |
Do you want to continue [Y/n]?
|
|
2012-05-04 |
ඔබට ඉදිරියට යාමට අවශ්‍යද [Y/n]?
|
|
48. |
Install the given packages
|
|
2012-05-04 |
දී ඇති පැකේජයන් ස්ථාපනය කරන්න
|
|
49. |
Reinstall the given packages
|
|
2012-05-04 |
දී ඇති පැකේජයන් යලි ස්ථාපනය කරන්න
|
|
50. |
Remove the given packages
|
|
2012-05-04 |
දී ඇති පැකේජයන් අස්ථාපනය කරන්න
|
|
77. |
Installed file
|
|
2012-05-04 |
ස්ථාපිත ගොනුව
|
|
78. |
Installed packages
|
|
2012-05-04 |
ස්ථාපිත පැකේජයන්
|
|
83. |
Removed packages
|
|
2012-05-04 |
අස්ථාපනය කෙරූ පැකේජයන්
|
|
84. |
Updated packages
|
|
2012-05-04 |
යාවත්කාලීන කෙරූ පැකේජයන්
|
|
85. |
Upgraded system
|
|
2012-05-04 |
උසස් කෙරූ පද්ධතිය
|
|
93. |
Successful
|
|
2012-05-04 |
සාර්ථක
|
|
94. |
Canceled
|
|
2012-05-04 |
අහෝසි කල
|
|
95. |
Failed
|
|
2012-05-04 |
අසාර්ථක විය
|
|
96. |
Installing file
|
|
2012-05-04 |
ගොනුව ස්ථාපනය කරමින්
|
|
97. |
Installing packages
|
|
2012-05-04 |
පැකේජයන් ස්ථාපනය කරමින්
|
|
101. |
Removing packages
|
|
2012-05-04 |
පැකේජ ඉවත් කරමින්
|
|
103. |
Upgrading system
|
|
2012-05-04 |
පද්ධතිය උසස් කරමින්
|
|
111. |
Searching
|
|
2012-05-04 |
සොයමින්
|
|
292. |
but %s is installed
|
|
2012-05-06 |
නමුත් %s ස්ථාපනය කොට ඇත
|
|
293. |
but %s is to be installed
|
|
2012-05-06 |
නමුත් %s ස්ථාපනය කිරීමට ඇත
|