Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 237 results
1.
Your names
2009-07-18
ඩනිෂ්ක නවින්
2.
Your emails
2009-07-18
danishka@gmail.com
4.
<h1>Konqueror Fonts</h1>On this page, you can configure which fonts Konqueror should use to display the web pages you view.
2010-04-13
<h1>Konqueror අකුරු</h1>මෙම පිටුවේදී, ඔබට Konqueror විසින් වෙබ් පිටු දැකිවීමේදී යොදාගත යුතු අකුරු සැකසිය හැක.
2009-07-18
<h1>Konqueror Fonts</h1>On this page, you can configure which fonts Konqueror should use to display the web pages you view.
5.
Font Si&ze
2009-07-18
අකුරු ප්‍රමාණය (&z)
6.
This is the relative font size Konqueror uses to display web sites.
2010-04-13
Konqueror විසින් වෙබ් අඩවි පෙන්වීමට යොදාගන්නා අකුරු ප්‍රමාණය මෙයයි.
2009-07-18
This is the relative font size Konqueror uses to display web sites.
7.
M&inimum font size:
2009-07-18
අවම අකුරු ප්‍රමාණය (&i):
9.
&Medium font size:
2009-07-18
මධ්‍යම අකුරු ප්‍රමාණය (&M):
10.
S&tandard font:
2009-07-18
සම්මත අකුරු (&t):
11.
This is the font used to display normal text in a web page.
2010-04-13
වෙබ් පිටුවකදී සාමාන්‍ය පෙළ පෙන්වීමට භාවිත කරන අකුරු මෙයයි.
2009-07-18
This is the font used to display normal text in a web page.
12.
&Fixed font:
2009-07-18
ස්තිර අකුරු (&F):
13.
This is the font used to display fixed-width (i.e. non-proportional) text.
2010-04-13
ස්ථිර-පළලැති පෙළ (උදා. සමානුපාතික නොවන) දර්ශනය කිරීමට භාවිත කරන අකුරු මෙයයි.
2009-07-18
This is the font used to display fixed-width (i.e. non-proportional) text.
14.
S&erif font:
2010-04-13
S&erif අකුරු:
15.
This is the font used to display text that is marked up as serif.
2010-04-13
මෙය serif ලෙස සලකුණු කර ඇති පෙල දැක්වීමට යොදාගන්නා අකුරුයි.
2009-07-18
This is the font used to display text that is marked up as serif.
16.
Sa&ns serif font:
2010-04-13
Sa&ns serif අකුරු:
17.
This is the font used to display text that is marked up as sans-serif.
2010-04-13
මෙය sans-serif ලෙස සලකුණු කර ඇති පෙල දැක්වීමට යොදාගන්නා අකුරුයි.
2009-07-18
This is the font used to display text that is marked up as sans-serif.
18.
C&ursive font:
2010-04-13
බැඳි අකුරු (&u)
19.
This is the font used to display text that is marked up as italic.
2010-04-13
මෙය italic ලෙස සලකුණු කර ඇති පෙල දැක්වීමට යොදාගන්නා අකුරුයි.
2009-07-18
This is the font used to display text that is marked up as italic.
20.
Fantas&y font:
2010-04-13
ෆැන්ටසි අකුරු (&y)
21.
This is the font used to display text that is marked up as a fantasy font.
2010-04-13
මෙය fantasy අකුරු ලෙස සලකුණු කර ඇති පෙල දැක්වීමට යොදාගන්නා අකුරුයි.
2009-07-18
This is the font used to display text that is marked up as a fantasy font.
22.
Font &size adjustment for this encoding:
2010-04-13
මෙම සංඛේතාංකනය සඳහා අකුරු ප්‍රමාණ වෙනස් කිරීම් (&s):
23.
Default encoding:
2009-07-18
පෙරනිමි සංකේතාංඛනය:
24.
Use Language Encoding
2009-07-18
භාෂා සංකේතාංඛනය භාවිත කරන්න
25.
Select the default encoding to be used; normally, you will be fine with 'Use language encoding' and should not have to change this.
2010-04-13
භාවිත කල යුතු පෙරනිමි සංඛේතාංකය තෝරන්න; සාමාන්‍යයෙන්, ඔබට 'භාශා සංඛේතාංක භාවිත කිරීම' සුදුසු විය හැකි අතර මෙය වෙනස් කල යුතු නොවේ.
2009-07-18
Select the default encoding to be used; normally, you will be fine with 'Use language encoding' and should not have to change this.
26.
Host/Domain
2009-07-18
ධාරකය/වසම
27.
Policy
2010-04-13
ප්‍රතිපත්තිය
28.
&New...
2009-07-18
නව... (&N)
29.
Chan&ge...
2009-07-18
වෙනස් කරන්න... (&g)
30.
De&lete
2009-07-18
මකන්න (&l)
31.
&Import...
2009-07-18
ආයාත කරන්න... (&I)
32.
&Export...
2009-07-18
නිර්යාත කරන්න... (&E)
33.
Click on this button to manually add a host or domain specific policy.
2010-04-13
ධාරක හෝ ඩොමේන නිවේශිත ප්‍රතිපත්තියක් ශ්‍රමිකව එක් කිරීමට මෙම බොත්තම ක්ලික් කරන්න.
34.
Click on this button to change the policy for the host or domain selected in the list box.
2010-04-13
ලැයිස්තු කොටුවෙන් තෝරාගත් ධාරකට හෝ ඩොමේනයට අදාල ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට මෙම බොත්තම භාවිත කරන්න
2009-07-18
Click on this button to change the policy for the host or domain selected in the list box.
35.
Click on this button to delete the policy for the host or domain selected in the list box.
2010-04-13
ලැයිස්තු කොටුවෙන් තෝරාගත් ධාරකට හෝ ඩොමේනයට අදාල ප්‍රතිපත්තියක් මකා දැමීමට මෙම බොත්තම භාවිත කරන්න
2009-07-18
Click on this button to delete the policy for the host or domain selected in the list box.
36.
You must first select a policy to be changed.
2010-04-13
ඔබ ප්‍රථමයෙන් වෙනස් කිරීම සඳහා ප්‍රතිපත්තියක් තෝරන්න
37.
You must first select a policy to delete.
2010-04-13
ඔබ ප්‍රථමයෙන් මකාදැමීම සඳහා ප්‍රතිපත්තියක් තෝරන්න
38.
Use Global
2010-04-13
ගෝලීය භාවිත කරන්න
39.
Accept
2010-04-13
පිළිගන්න
40.
Reject
2010-04-13
ඉවත දමන්න
41.
Enable filters
2010-04-13
පෙරහන් සක්‍රීය කරන්න