Translations by පසිඳු කාවින්ද

පසිඳු කාවින්ද has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

145 of 45 results
1.
List keys of trusted vendors
2011-06-29
විශ්වාසවන්ත විකිණුම්කරුවන්ගේ යතුරු ලැයිස්තුගත කරන්න
2.
To view the list of trusted keys, you need to authenticate.
2012-05-06
විශ්වසනීය යතුරු ලැයිස්තුව නැරඹීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
3.
Remove downloaded package files
2011-06-29
බාගත කරන ලද පැකේජ ගොනු ඉවත් කරන්න
4.
To clean downloaded package files, you need to authenticate.
2012-05-06
බාගත කෙරූ පැකේජ ගොනු පවිත්‍ර කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
5.
Change software configuration
2011-06-29
මෘදුකාංග හැඩහුරුව වෙනස් කරන්න
6.
To change software settings, you need to authenticate.
2012-05-06
මෘදුකාංග සැකසුම් වෙනස් කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
7.
Change software repository
2011-06-29
මෘදුකාංග ගබඩාව වෙනස් කරන්න
8.
To change software repository settings, you need to authenticate.
2012-05-06
මෘදුකාංග කෝෂ්ඨාගාර සැකසුම් වෙනස් කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
9.
Install package file
2011-06-29
පැකේජ ගොනුවක් ස්ථාපනය කරන්න
10.
To install this package, you need to authenticate.
2012-05-06
මෙම පැකේජය ස්ථාපනය කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
11.
Update package information
2012-05-06
පැකේජයේ තොරතුරු යාවත්කාලීන කරන්න
12.
To update the software catalog, you need to authenticate.
2012-05-06
මෙම මෘදුකාංග නාමාවලිය යාවත්කාලීන කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
14.
To install or remove software, you need to authenticate.
2012-05-06
මෘදුකාංග ස්ථාපනය හෝ ඉවත් කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
17.
Add a new repository and install packages from it
2011-06-29
අලුත් ගබඩාවක් එකතු කර එමගින් පැකේජ ස්ථාපනය කරන්න
18.
To install software from a new source, you need to authenticate.
2012-05-06
නව මූලාශ්‍රයකින් මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
19.
Add a new repository of purchased software and install packages from it
2011-06-29
මිලදී ගත් මෘදුකාංගවල අලුත් ගබඩාවක් එකතු කර එමගින් පැකේජ ස්ථාපනය කරන්න
20.
To install purchased software, you need to authenticate.
2012-05-06
මිලදීගත් මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
21.
Upgrade packages
2012-05-04
පැකේජයන් උසස් කරන්න
22.
To install updated software, you need to authenticate.
2012-05-06
යාවත්කාලීන කෙරූ මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
23.
Cancel the task of another user
2011-06-29
අනෙත් පරිශීලකගේ කාර්යන් අවලංගු කරන්න
24.
To cancel someone else's software changes, you need to authenticate.
2012-05-06
වෙනත් අය විසින් සිදු කෙරූ මෘදුකාංග වෙනස්කම් අහෝසි කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
25.
Set a proxy for software downloads
2011-06-29
මෘදුකාංග අවපතන සඳහා පෙරකලාසිය සකසන්න
26.
To use a proxy server for downloading software, you need to authenticate.
2012-05-06
මෘදුකාංග බාගතකිරීමට පෙරකලාසි සර්වරයක් භාවිතා කිරීම සඳහා, ඔබට සත්‍යවත් කිරීමට සිදුවේ.
27.
ERROR
2012-05-04
දෝෂය
30.
ERROR:
2012-05-04
දෝෂය:
31.
You are not allowed to perform this action.
2012-05-06
මෙම ක්‍රියාව සිදු කිරීමට ඔබට ඉඩ ලබා නොදේ.
43.
Do you want to continue [Y/n]?
2012-05-04
ඔබට ඉදිරියට යාමට අවශ්‍යද [Y/n]?
48.
Install the given packages
2012-05-04
දී ඇති පැකේජයන් ස්ථාපනය කරන්න
49.
Reinstall the given packages
2012-05-04
දී ඇති පැකේජයන් යලි ස්ථාපනය කරන්න
50.
Remove the given packages
2012-05-04
දී ඇති පැකේජයන් අස්ථාපනය කරන්න
77.
Installed file
2012-05-04
ස්ථාපිත ගොනුව
78.
Installed packages
2012-05-04
ස්ථාපිත පැකේජයන්
83.
Removed packages
2012-05-04
අස්ථාපනය කෙරූ පැකේජයන්
84.
Updated packages
2012-05-04
යාවත්කාලීන කෙරූ පැකේජයන්
85.
Upgraded system
2012-05-04
උසස් කෙරූ පද්ධතිය
93.
Successful
2012-05-04
සාර්ථක
94.
Canceled
2012-05-04
අහෝසි කල
95.
Failed
2012-05-04
අසාර්ථක විය
96.
Installing file
2012-05-04
ගොනුව ස්ථාපනය කරමින්
97.
Installing packages
2012-05-04
පැකේජයන් ස්ථාපනය කරමින්
101.
Removing packages
2012-05-04
පැකේජ ඉවත් කරමින්
103.
Upgrading system
2012-05-04
පද්ධතිය උසස් කරමින්
111.
Searching
2012-05-04
සොයමින්
292.
but %s is installed
2012-05-06
නමුත් %s ස්ථාපනය කොට ඇත
293.
but %s is to be installed
2012-05-06
නමුත් %s ස්ථාපනය කිරීමට ඇත