Translations by මුදිත ලියනගම[Muditha Liyanagama]

මුදිත ලියනගම[Muditha Liyanagama] has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 54 results
1.
OK
2009-11-05
නිවැරදියි
2.
Cancel
2009-11-05
අවලංගු කරන්න
2009-11-05
අහෝසි කරන්න
3.
Reboot
2009-11-05
යලි පණගන්වන්න
2009-11-05
4.
Continue
2009-11-05
ඉදිරියට යන්න
2009-11-05
6.
Exiting...
2009-11-05
ඉවත්වෙමින්...
7.
You are leaving the graphical boot menu and starting the text mode interface.
2009-11-05
ඔබ චිත්‍රක ඇරඹුම් මෙනුවෙන් ඉවත්වී පෙළ සහිත අතුරු මුහුණතට යොමුවෙමින් ඇත.
2009-11-05
8.
Help
2009-11-05
සහාය
9.
Boot loader
2009-11-05
ඇරඹුම් ප්‍රවේශකය
11.
Change Boot Disk
2009-11-05
ඇරඹුම් තැටිය මාරුකරන්න
12.
Insert boot disk %u.
2009-11-05
%u ඇරඹුම් තැටිය ඇතුළුකරන්න.
2009-11-05
ඇරඹුම් තැටිය ඇතුළුකරන්න %u.
13.
This is boot disk %u. Insert boot disk %u.
2009-11-05
මෙය %u ඇරඹුම් තැටියයි. %u ඇරඹුම් තැටිය ඇතුළුකරන්න.
14.
This is not a suitable boot disk. Please insert boot disk %u.
2009-11-05
මෙය සුදුසු ඇරඹුම් තැටිය නොවේ කරුණාකර %u ඇරඹුම් තැටිය ඇතුළුකරන්න.
15.
Password
2009-11-05
මුරපදය
16.
Enter your password:
2009-11-05
ඔබගේ මුර පදය ඇතුලත් කරන්න:...
18.
This is a two-sided DVD. You have booted from the second side. Turn the DVD over then continue.
2009-11-05
මෙය ද්විත්ව-පැති ඩීවීඩී එකකි.ඔබ දෙවැනි පැත්තෙන් අරඹා ඇත. ඩීවීඩී තැටිය අනෙක් පැත්ත පෙරළා ඉදිරියට යන්න.
2009-11-05
මෙය ද්විත්ව-පැති ඩීවීඩී එකකි.ඔබ දෙවැනි පැත්තෙන් අරඹා ඇත. ඩීවීඩී තැටිය අනෙක් පැත්ත පෙරලා ඉදිරියට යන්න.
19.
Power Off
2009-11-05
අක්‍රිය කරන්න
20.
Halt the system now?
2009-11-05
පද්ධතිය දැන් නවතා දමන්නද?
21.
Password
2009-11-05
මුරපදය
25.
Modes
2009-11-05
ක්‍රමය
27.
Expert mode
2009-11-05
පරිණත ක්‍රමය
28.
Accessibility
2009-11-05
ප්‍රවේශතාවය
30.
High Contrast
2009-11-05
උච්ච ප්‍රභේදනය
32.
Screen Reader
2009-11-05
මුහුණත් කියවනය
33.
Braille Terminal
2009-11-05
බ්‍රේල් පර්යන්තය
34.
Keyboard Modifiers
2009-11-05
යතුරුපුවරු විකරණකාරකය
35.
On-Screen Keyboard
2009-11-05
මුහුණත මත යතුරුපුවරුව
36.
Motor Difficulties - switch devices
2009-11-05
චාලක ආබාධ-උපාංගය මාරුකිරීම
37.
Everything
2009-11-05
සියල්ල
50.
^Install Ubuntu in text mode
2009-11-05
පෙළ ක්‍රමයට උබුන්ටු ස්ථාපනය කරන්න
51.
^Install Kubuntu in text mode
2009-11-05
පෙළ ක්‍රමයට කුබුන්ටු ස්ථාපනය කරන්න
52.
^Install Edubuntu in text mode
2009-11-05
පෙළ ක්‍රමයට එඩුබුන්ටු ස්ථාපනය කරන්න
53.
^Install Xubuntu in text mode
2009-11-05
පෙළ ක්‍රමයට ක්සුබුන්ටු ස්ථාපනය කරන්න
56.
^Install Edubuntu
2009-11-05
^එඩුබුන්ටු ස්ථාපනය කරන්න
57.
^Install Xubuntu
2009-11-05
^ක්සුබුන්ටු ස්ථාපනය කරන්න
58.
^Install Ubuntu Server
2009-11-05
උබුන්ටු සේවා පද්ධතිය ස්ථාපනය කරන්න
62.
^Install Ubuntu Studio
2009-11-05
උබුන්ටු චිත්‍රාගාරය ස්ථාපනය කරන්න
63.
^Install Ubuntu MID
2009-11-05
උබුන්ටු MID ස්ථාපනය කරන්න
67.
Install a workstation
2009-11-05
සේවාස්ථානයක් ස්ථාපනය කරන්න
68.
Install a server
2009-11-05
සේවා පද්ධතියක් ස්ථාපනය කරන්න
69.
OEM install (for manufacturers)
2009-11-05
මූල උපකරණ නිෂ්පාදක ස්ථාපනය(නිෂ්පාදකයන් සඳහා)
70.
Install a LAMP server
2009-11-05
LAMP සේවා පද්ධතියක් ස්ථපනය කරන්න
71.
Install an LTSP server
2009-11-05
LTSP සේවා පද්ධතියක් ස්ථපනය කරන්න
72.
Install a Diskless Image Server
2009-11-05
තැටි රහිත ප්‍රතිබිම්බ සේවා පද්ධතියක් ස්ථපනය කරන්න
73.
Install a command-line system
2009-11-05
විධාන රේඛා පද්ධතියක් ස්ථපනය කරන්න