Translations by K.P.J.R.Karunawallabha 2009ICT026 09020268

K.P.J.R.Karunawallabha 2009ICT026 09020268 has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 388 results

[popup calendar]
2012-04-17
[මතුවෙන දිනදර්ශනය]

Calendar Preferences
2012-04-11
දිනදර්ශන අභිරුචි
19.
Available leaders
2012-04-09
වැඩෙහි යෙදිය හැකි නායකයෝ
27.
Number of exceptions to show
2012-04-09
හැර දැමීම් ගණනාවක් පෙන්වීමට ඇත
2012-04-09
හැරදැමීම් ගණනාවක් පෙන්වීමට ඇත
28.
Copy exceptions to the event log
2012-04-09
හැර දැමීම් වාර්තා සටහනට පිටපත් කරන්න
29.
Ignored exception types
2012-04-09
ප්‍රතික්ෂේපිත හැර දැමීම් වර්ග
89.
Add new event starting at ${title}
2012-04-09
${title} වලින් ආරම්භවන නව සිදුවීමක් එක් කරන්න
94.
Start time in 24h format
2012-04-09
ආරම්භක වේලාව පැය 24 ආකෘතියෙන්
96.
Duration Type
2012-04-09
කාලසීමා වර්ගය
103.
Recurs every
2012-04-09
නැවත සිදුවෙයි සෑම
108.
Repeat every
2012-04-09
නැවත සිදුකරයි සෑම
119.
same weekday
2012-04-09
එකම සතියේ දවස
129.
End date is earlier than start date
2012-04-09
අවසාන දිනය ආරම්භක දිනට කලින් යෙදී ඇත
130.
Invalid date. Please specify YYYY-MM-DD, one per line.
2012-04-09
අවලංගු දිනයකි. කරුණාකර YYYY-MM-DD ආකාරයට සඳහන් කරන්න, එක් පෙළකට එක බැගින්.
134.
Updated on ${date_time}
2012-04-09
${date_time} යාවත්කාලීන කරන ලදී
136.
Booked by others
2012-04-09
අන්‍යයන් විසින් වෙන්කර ගන්නා ලද
141.
Edit Leaders
2012-04-09
නායකයෝ සංස්කරණය කරන්න
142.
Change Site Preferences
2012-04-09
අඩවි අභිරුචි වෙනස් කරන්න
145.
ZODB Control
2012-04-09
ZODB පාලනය
149.
Translation Domains
2012-04-09
පරිවර්තන වසම්
154.
Could not convert data to Unicode (incorrect charset?).
2012-04-09
දත්ත යුනිකේත බවට හැරවීමට නොහැකි විය (වැරදි charset?).
159.
No charset specified
2012-04-09
charset එකක් විශේෂයෙන් සඳහන් කොට නොමැත
160.
Unknown charset
2012-04-09
නොදත් charset එකක්
161.
Error in CSV data, line ${line_no}
2012-04-09
CSV දත්තයන්හි දෝෂයක්, ${line_no} පේළිය
162.
Conversion to unicode failed in line ${line_no}
2012-04-09
${line_no} පේළියේ යුනිකේත බවට හැරවීම අසමත්
163.
SchoolTool
2012-04-09
පාසල්මෙවලම
188.
Daily calendar for %s
2012-04-09
%s සඳහා දෛනික දින දර්ශනය
190.
from the calendar of ${calendar_owner}
2012-04-09
${calendar_owner}ට අදාළ දින දර්ශනයෙන්
192.
Weekly calendar for %s
2012-04-09
%s සඳහා සතිපතා දින දර්ශනය
193.
Week %d (%s - %s), %d
2012-04-11
194.
Monthly calendar for %s
2012-04-11
%s සඳහා මාසික දින දර්ශනය
195.
PDF support is disabled. It can be enabled by your administrator.
2012-04-11
PDF සහාය අක්‍රීය කර ඇත. ඔබගේ පරිපාලකට එය සක්‍රීය කල හැක.
208.
SchoolTool is free administrative software for schools around the world. The goals of the project are to create a simple turnkey student information system or managment information system for primary and secondary schools, as well as a framework for building customized applications and configurations for individual schools or states.
2012-04-11
SchoolTool යනු ලොවපුරා පාසල් සඳහා භාවිතා කලහැකි නිදහස් පාලන මෘදුකාංගයකි. ව්‍යාපෘතියේ අරමුණු වන්නේ ප්‍රාථමික සහ ද්වීතීක පාසල් සඳහා සරල ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් හෝ කළමනාකරණ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, මෙන්ම තනි පාසල් සහ පවතින තත්ව සඳහා අනුගතකරන ලද යෙදවුම් සහ ආකෘති ගොඩනැගීමට රාමුවක් නිර්මාණය කිරීමත්ය.
209.
SchoolTool is built on a 100% open source software stack, written in Python using the Zope 3 framework.
2012-04-11
SchoolTool ගොඩනගනුලැබ ඇත්තේ Python using the Zope 3 රාමුවෙන් ලියූ, 100% විවෘත කේත මෘදුකාංග කට්ටලයක් මත වේ.
210.
SchoolTool is licensed under the GNU General Public License, Version 2.
2012-04-11
SchoolTool GNU General Public License, Version 2 යටතේ අවසර ලබා ඇත.
212.
IRC channel: #schooltool on freenode.net
2012-04-11
IRC නාළිකාව: #schooltool මත freenode.net
222.
atom_description
2012-04-12
පරමාණු_විස්තරය
223.
atom_enabled
2012-04-12
පරමාණු_බලාත්මකයි
224.
atom_more_info
2012-04-12
පරමාණු_වැඩි_තොරතුරු
225.
Validate my Atom feed
2012-04-12
මගේ පරමාණු සැපයීම වලංගු කරන්න
234.
Calendar for ${title} - ${calendar_title}
2012-04-12
${title} - ${calendar_title} සඳහා දින දර්ශනය
241.
Hold down Ctrl or Shift to select multiple calendars.
2012-04-12
බොහෝ දින දර්ශන තේරීමට Ctrl හෝ Shift අල්ලාගෙන සිටින්න.
243.
site-wide calendar
2012-04-12
අඩවි_පුළුල් දින දර්ශනය
245.
There are no resources with calendars accessible to you.
2012-04-12
ඔබට පිවිසිය හැකි සම්පත් දින දර්ශන සමඟ නොමැත.
246.
Created with SchoolTool
2012-04-12
පාසල්මෙවලම ආශ්‍රයෙන් නිර්මිත
249.
invert-selection-button
2012-04-12
යටිකුරු-තේරීම්-බොත්තම
253.
All day event
2012-04-12
සමස්ත දින සිද්ධිය
257.
Change the details of this event
2012-04-12
මෙම සිද්ධියට අදාළ විස්තර වෙනස් කරන්න
270.
This section only applies when weekly recurrence is selected.
2012-04-17
සතිපතා ප්‍රතිවර්තනය තේරූ විට පමණක් මෙම කොටස අදාළ වේ.