Translations by Kavindu Ranasinghe 2009ICT047

Kavindu Ranasinghe 2009ICT047 has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

51100 of 241 results
482.
If you select one or more groups below, this field will only be displayed in forms and reports for members of the selected groups.
2012-04-27
පහත කණ්ඩායම් එකක් හෝ කීපයක් තෝරාගතහොත්, මෙම ක්‍ෂේත්‍රය තෝරාගත් කණ්ඩායමේ සාමාජිකයන්ගේ පෝරම හා වාර්තා වල පමණක් දිස් වනු ඇත.
501.
Yes/No Field
2012-04-27
ඔව්/නැහැ ක්‍ෂේත්‍රය
502.
Selection List Field
2012-04-27
තෝරාගැනීමේ ලයිස්තුවේ ක්‍ෂේත්‍රය
508.
Includes student name, ID number, birth date, contact name and contact phone number.
2012-04-27
ශිෂ්‍යාගේ නම, හැඳුනුම් පත් අංකය, උපන් දිනය, සම්බන්ධ විය හැකි නම හා දුරකථන අංකය අන්තර්ගත වේ.
514.
You can select one group membership now. Manage multiple memberships after account creation.
2012-04-28
ඔබට දැන් එක කණ්ඩායම් සාමාජිකත්වයක් තෝරා ගත හැක. ගිණුම නිර්මාණය කිරීමෙන් පසු බහු සාමාජිකත්වයන් කළමනාකරණය කල හැක.
516.
Cannot begin with '+' or '@,' contain non-ascii characters or '/.'
2012-04-27
'+' හෝ '@' ලකුණු වලින් ආරම්භ වීමට හෝ ascii නොවන අකුරු හෝ '/.' අඩංගු වීමට නොහැකිය
517.
Users cannot log in until a password is assigned.
2012-04-27
මුර පදයක් නියම වන තුරු පරිශීලකයන්ට ලොග් විය නොහැකිය.
521.
An image file that will be converted to a JPEG no larger than 99x132 pixels (3:4 aspect ratio). Uploaded images must be JPEG or PNG files smaller than 10 MB
2012-04-28
පික්සල 99x132 ට වඩා නො වැඩි (දර්ශන අනුපාතය 3:4) JPEG බවට පරිවර්තනය කරනු ලැබෙන අනුරූ ගොනුවක්. උඩුගත කෙරෙන අනුරූ 10 MB වලට වඩා අඩු JPEG හෝ PNG ගොනු විය යුතුය.
525.
Change information for ${fullname}
2012-04-27
${fullname} සඳහා තොරතුරු වෙනස් කිරීම
529.
Advisors of ${person}
2012-04-27
${person} සඳහා උපදෙස් දෙන්නන්
534.
Advisees of ${person}
2012-04-27
${person}ගේ උපදෙස් ලබන්නන්
553.
To add teachers, students or administrators, please set up a ${school_year}.
2012-04-27
ගුරුවරුන්, සිසුන් හෝ පරිපාලකයන් එක් කිරීමට ${school_year} සකසන්න.
562.
CSV data <strong>must</strong> contain a user name a first name and a last name. An optional password <strong>may</strong> be included as well.
2012-04-28
දත්ත වල <strong>අනිවාර්යයෙන්ම</strong> පරිශීලක නම, මුල් නම හා අවසාන නම අඩංගු විය යුතුය. අතිරේක මුර පදයක්ද <strong>ඇතැම්විට</strong> ඇතුලත් විය හැකිය.
570.
Edit this person's information
2012-04-27
මෙම පුද්ගලයාගේ තොරතුරු සංස්කරණය කිරීම
571.
Demographics and other personal data
2012-04-27
ප්‍රජා විද්‍යාත්මක හා අනෙකුත් පුද්ගලික දත්ත
573.
There are ${count} people defined in ${school}.
2012-04-27
${school}යයි දැක්වූ පුද්ගලයින් ${count}කි.
576.
signifies a required field
2012-04-27
අනිවාර්‍ය ක්‍ෂේත්‍රයක් සංකේතවත් කරයි
580.
Contact's Phone
2012-04-27
සම්බන්ධවීමේ දුරකථන අංකය
584.
Are you sure you want to delete selected items?
2012-04-27
ඔබට මෙම අයිතමය මකා දැමීමට නිසැකවම උවමනාද ?
586.
Sorry, you may not delete your own user account.
2012-04-27
සමාවන්න, ඔබට ඔබගේම ගිණුම මකා දැමිය නොහැකිය.
593.
Native Hawaiian or Other Pacific Islander
2012-04-27
හවායින් ජාතිකයන් හා අනෙකුත් පැසිෆික් දූපත් වාසීන්
606.
As it should appear on forms and reports.
2012-04-27
පෝරම හා වාර්තා වල දිස් වියයුතු අයුරින්
607.
A unique one word alphanumeric identifier.
2012-04-27
එක් විශිෂ්ට පදයක් ඇති අක්ෂරාංක හඳුන්වනය
617.
View user demographics
2012-04-27
පරිශීලකගේ ප්‍රජා විද්‍යාත්මක කරුණු පෙන්වන්න
618.
View user's demographics information
2012-04-27
පරිශීලකගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු පෙන්වන්න
619.
Modify user demographics
2012-04-27
පරිශීලකගේ ප්‍රජා විද්‍යාත්මක කරුණු වෙනස් කිරීම
620.
Modify user's demographics information.
2012-04-27
පරිශීලකගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු වෙනස් කිරීම
636.
Delete event ${event}
2012-04-27
${event} සිද්ධිය මකා දැමීම
642.
Change the resources reserved for this event
2012-04-27
මෙම සිද්ධිය සඳහා වෙන් කර ඇති සම්පත් වෙනස් කිරීම
644.
Deleting an event on ${day}.
2012-04-27
${day} සිද්ධියක් මකා දැමීම.
645.
This is an all day event.
2012-04-27
මෙය දිනය පුරාම පවත්වන සිද්ධියකි.
646.
You are deleting a repeating event.
2012-04-27
ඔබ මකා දමන්නේ පුනරාවර්තන සිද්ධියකි.
654.
Edit Calendar Overlays
2012-04-28
දිනදර්ශන අතිච්ඡාදන සංස්කරණය
664.
Add new contact for ${person}
2012-04-27
${person} සඳහා අලුතෙන් සබඳතාවක් එක් කිරීම
674.
${person_full_name} as Contact
2012-04-27
${person_full_name} සබඳතාවක් ලෙස
675.
Delete ${contact_full_name}
2012-04-27
${contact_full_name} මකා දැමීම
680.
Manage contacts of ${person}
2012-04-27
${person}ගේ සබඳතා කළමනාකරණය
683.
${relationship} of ${person}
2012-04-27
${person} ගේ ${relationship}
684.
Contact of ${person}
2012-04-27
${person}ගේ සබඳතාවකි
685.
Deleting a contact is permanent and irreversible.
2012-04-27
සබඳතාවක් මකා දැමීම ස්ථාවර හා අප්‍රතිවර්ත්‍ය වේ.
687.
Contact of
2012-04-27
සබඳතාවක්
692.
A student may have one or more "contacts", people who may need to recieve notifications and information about the student or the school as a whole.
2012-04-28
එක ශිෂ්‍යයෙකුට ඇතැම් විට "සබඳතා", ශිෂ්‍යයන් හෝ පාසල් පිළිබඳ තොරතුරු හා නිවේදන සමස්තයක් ලෙස ලැබීමට උවමනා පුද්ගලයන් එකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැකිය.
693.
A user may also be a contact for him or herself, particularly in the case of older students and adults.
2012-04-28
විශේෂයෙන්ම වැඩිමහල් ශිෂ්‍යයන් හා වැඩිහිටියන් සැලකීමේදී, පරිශීලකයා ඔහු හෝ ඇය සඳහාම සබඳතාවක් විය හැකිය.
694.
The school has ${total} contact persons.
2012-04-27
පාසලට සබඳතා පුද්ගලයින් ${total} දෙනෙක් ඇත.
696.
Clear
2012-04-28
හිස් කරන්න
697.
Shortcut: Alt-R
2012-04-27
කෙටි මාර්ගය: Alt-R
701.
You don't have an email address set. Ask your administrator to set your email address in your contact information.
2012-04-28
ඔබට විද්‍යුත් ලිපින කට්ටලයක් නැත. ඔබගේ විද්‍යුත් ලිපිනය ඔබගේ සබඳතා තොරතුරු වල සකස් කරන ලෙස ඔබගේ පරිපාලකට දන්වන්න.
702.
Contact information for ${person}
2012-04-27
${person} සඳහා තොරතුරු
709.
Instructors of student(s) related to this contact.
2012-04-27
පුද්ගලයා සමඟ ඇති මෙම සබඳතාව ට අදාළ ශිෂ්‍යා(යන්)ගේ උපදේශකවරු
721.
Contact's relationship with the person
2012-04-27
පුද්ගලයා සමඟ ඇති සබඳතාව